IMG-LOGO

ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරටින් හමුවෙලා

විදේශයකින් පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී, ආසාදිතයෙකු බවට තහවුරු වුණු පුද්ගලයෙකුගේ ජෛව පටක සාම්පල පරීක්ෂා කිරීමේදී, එම පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ ඉන්දියාවෙන් පළමු වරට සොයාගත් කොරෝනා වයිරස ප්‍රභේදය යැයි සෞඛ්‍ය අංශ කියයි.

පරීක්ෂණ කටයුතු සිදු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම වයිරස ප්‍රභේදය B.1.617 ලෙස හඳුන්වන බවය.

වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා තවදුරටත් සදහන් කර ඇත්තේ B.1.617 ප්‍රභේදය මෙරටින් හඳුනාගත් පළමු අවස්ථාව මෙය බවය.



අදහස් (5)

ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරටින් හමුවෙලා

ජාලිය Saturday, 08 May 2021 07:37 AM

අර ගිංතොට කට්ටියගෙන් මොන ප්‍රභේදේද වාර්තා වුණේ? ඔය වගේ වෙන්නැති නේද විවිධ ප්‍රභේද ලංකාවට ගෙන්න ගත්තේ?

:       62       25

බද්රානි Saturday, 08 May 2021 09:44 AM

උසස් ප්‍රමිතියෙන් යුත් කොරෝනා වෛරසය ලංකාවට හඳුන්වාදීම ගැන ඉන්දියානු ජනතාවට ස්තුති කරන අතරම, ඊට අනුග්‍රහය දැක්වූ ලංකා රජයට සම්බන්ධ බිස්නස් කල්ලියට මගේ ප්‍රණාමය!! කොරෝනාවෙන් ආර්ථික මඩිය තර කරගත් ලොව එකම ජාතිය තමයි අපි... නව කොරෝනා ප්‍රබේද වැඩිපුර අපට හමුවේවා...!! කාටද ආඩම්බර?

:       14       5

anula Saturday, 08 May 2021 10:13 AM

ලෝකේ හැම රටකම වැහුවා. ඉන්දියාවේ අයට අපේ අය ඉන්දියන් කොරෝනාවෙන් හම්බකරගෙන කෑවා. රටේ මිනිස්සු බිල්ලට දීලා මේ අය හම්බ කර ගන්නවා.

:       0       0

Rohana Saturday, 08 May 2021 10:55 AM

ඔක්කොම ප්‍රභේද එන්නේ පිටරටින්. නිරෝධායනය කලත් එක එක ප්‍රභේද වලින් රෝග පැතිරෙන නිසා දැන්වත් තාවකාලිකව පිටරටවලින් එන අය නැවැත්තුවොත් නරකද? නැත්නම් ලංකාවත් ඉන්දියාව වගේ මල ගමක් වෙයි.

:       0       0

fairoos Sunday, 09 May 2021 07:34 AM

මේකත් තාම සමාජගත වෙලා නෑනේ? එහෙනම් අවුලක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 228 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 573 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site