ඉන්දියා විදේශ ලේකම් ආචාර්ය ජයශංකර් ඇතුළු දූත පිරිසක් විශේෂ ගුවන් යානයකින් අද (12) ශ්‍රී ලංකාවට පැමිණියහ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට පැමිණි දූත පිරිස පිළිගැනීම සඳහා මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු පිරිසක් පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ රටේ ගරුත්වය, නිදහස, අපේ රටේ ජනතාවගේ අයිතීන් පරදේශක්කාරයන්ට භුක්ති විඳින්න ඔවුන් කියන කියන ආකාරයට වැඩ කරන්නේ? ඇයි කියන්න බැරි රටේ ජනතාව මේකට අකමැතියි ඒ නිසා අපි මේ ගිවිසුම අහෝසි කරනවා කියලා. (නි)
එන්නේ නම් හොඳකට නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
අර පකිස්ථානයෙන් ප්‍රචාරය කරපු යුධ ගුවන්යානා ගනුදෙනුව ..වහාම නැවැත්විය යුතුයි. ඒ වගේම අපි කියන අර පාලම සැදිය යුතුයි ...එසේ නොකලොත් ..බලාගෙනයී"කියලා තර්ජනාංගුලිය අපේ පාලකයන්ට දමා ගසන්න වෙන්න ඇති ඔය එන්නේ.(කෞ)