ඉන්දියා විදේශ ඇමැතිනි සුස්මා ස්වරාශ් දෙදින නිල සංචාරයක් සඳහා අද (05) පස්වරු 12.30 ට විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියාය.
අද පස්වරු 2 ට ඇය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ජා කිරිමට නියමිතය. ඉන්දිය විදේශ ඇමැතිනි සමඟ දාහතර දෙනෙක් පැමිණියාහ.
ජායාරූප - ඉෂාන් සංජිව
ජායාරූප -ප්‍රසාද් මුතුකුඩ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔබ තුමිය මෙහේ ඇවිත් මොනවා කරන්නද?(හේ)
දැන් අපිට පුළුවන්ද ඉන්දියාවේ රැකියා ගන්න? (නි)
දැන් ඉතින් කාට කාටත් බයක් සැකක් නැතුව එන්න පුළුවන්නේ (හේ)
දෙරටේ මිත්‍රත්වයට හොඳ අඩිතාලමක් වේවි.(හේ)
ඒ ගොල්ලන් ගේ අයට රැකියාවල් දෙන්න කියන්න වෙන්නැති (කෞ)
ඉන්දියාවේ කට්ටියට රස්සා හොයන්න එන්න ඇත්තේ. අපිට තියෙන රැකියා ටිකත් නැතිවෙන පාටයි.(හේ)
හෙට දවසේ නිදහස් ශ්‍රී ලාංකිකයාගේ සියලුම අයිතීන් ටික ඉන්දියාවට ලියලා දෙමු. අපිට තමා පස්ස නොබලා මඩු වලිගෙන් තලාගෙන යන්න ඕනෑ (නි)
නැහැ බමුණු, අලුත් ප්‍රාන්තයේ වැඩ කෙරෙන විදිය බලලා, අඩුපාඩු දෑසින් දැකලා උපදෙස් දෙන්න. අපේ අයට ඉතින් හරිම ලොකුයි ආවහම. (නි)
අාව මෙතැන යටිකුට්ටු වැඩ කරන්න (බ)
ඔබතුමියව සාදරයෙන් පිළිගන්නවා අපේ රටට.(හේ)