(සුජිත් හේවාජුලිගේ)
මිල පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් ඉන්දියාවෙන් ලොකු ලූනූ ගෙන්වීමට බාධාවක් මතුව ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අවධානයට යොමු කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
(සුජිත් හේවාජුලිගේ)
මිල පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් ඉන්දියාවෙන් ලොකු ලූනූ ගෙන්වීමට බාධාවක් මතුව ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අවධානයට යොමු කර ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කලක් බදු ගෙවලා ලංකාවට ගෙනාපු ලොකු ලූණු කිලෝවක් රුපියල් 95 විතර නේද . කඩේ විකුණන මිල 700යි. ඒ ගේම දිගටම ගහන්න බැරුව ද දඟලන්නෙ.
ළූණු ඔච්චරම අවශ්‍යද කෑමට? ළූණු ආනයනය මුළුමනින්ම තහනම් කරන්න. ඒක ශරීර සුවතාවටත්, විදේශ විනිමය ඉතිරි කර ගැනීමටත් ඉතා හොඳ බෙහෙතකි !!!