ඉන්දියා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ලාංකික ධීවරයෝ 26 දෙනෙක් යාත්‍රා පහක් සමග තමිල්නාඩු වෙරළේ දී ඉන්දියා වෙරළ ආරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් මුදා ගැනීමට චෙන්නායි නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් කාර්යාලයය වෙහෙසෙයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට කලිනුත් ඕක සිද්ධ උනානේ