(ඉන්දිකා රාමනායක)
වෙළද සේවා මලල කී‍්‍රඩා තරග සඳහා මෙරටට පැමිණ සිටි ඉන්දීය ජ්‍යෙෂ්ඨ මළල කි‍්‍රඩකයකු අද (23) දහවල් බම්බලපිටිය දි දුම්රික ගැටී මියගොස් ඇති බව පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ රාජේන්ද්‍රන් පනිඩායි (64) නැමැති මලල කි‍්‍රඩකයා බවද පොලිසිය හදුනාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
64ද 44ද ? කොහොම වුණත් මලල ක්‍රීඩා කරන්න වයස වැඩියි නේද?
බම්බලපිටිය වැල්ලවත්ත ආවරණය වෙන පරිදි ආරක්ෂක වැටක් දුම්රිය මාර්ගය දෙපස ඉදි කල යුතුය.