ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2017 වසරේ පැවැත්වීමට නියමිත මාස දෙකකට ආසන්න තරග සංචාරයේ රූපවාහිනී අයිතිය ඩොලර් මිලියන 25.5 කට හෙවත් රුපියල් කෝටි 318 කට වැඩි මුදලකට අළෙවි කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යන විදිහට ඔය කාලේ වෙනකොට මිනිස්සු ක්‍රිකට් බලයිද කියන එක තමයි ප්‍රශ්නේ.(නදී)
අනිත් කෞරුවත් ඉල්ලුවේ නැ කියයි අඩුම ලංසුවට කියල පුතාගේ පවුලේ නලිකවටම යයි නිතරගෙන්ම.(නදී)
2017දී ඔය ලැබෙන මුදලෙන් ඔය මාස 2 කේ ලයිට් බිල ගෙවපුවම කියක් හරි ඉතුරු උනොත් ලොකු දෙයක්.(නදී)
නියමයි.(නදී)
ඉන්දියාවෙන් මරු කෑමක් කන්න පුළුවන්.(නදී)