IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්දීය නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන මහත්වරු අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයෙන් ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවැනි අදියර නිවසක් ඉදිරිකිරීමේ පිරිවැය තුන් ගුණයකින් ඉහළ දැමීමට හැකිවී තිබේ.

මධ්‍යම, ඌව සහ දකුණේ දිස්ත්‍රික්ක 7ක් පුරා පැතිරී ඇති ශ්‍රී ලංකාවේ වතුකරයේ ඉන්දීය රජය ආධාර හරහා නිවාස 4,000ක් ඉදිකරමින් පවතින අතර මෙම තීරණයත් සමඟ එම නිවාස කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇත.

පළමු සහ දෙවැනි අදියර යටතේ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල නිවාස 46,000 කට ආසන්න ප්‍රමාණයක් ඉදිකළ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වතුකරයේ නිවාස 10,000 ක් ඉදිකිරීමේ මීළඟ අදියර ළඟදීම ආරම්භ කිරීමට නියමිතය.

වතුකරයේ පදිංචිව සිටින ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් සපිරෙන වැදගත් සන්ධිස්ථානයක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර මෙය අධ්‍යාපනය, සෞඛ්‍යය, වෘත්තීය පුහුණුව සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා මහජන කේන්ද්‍රීය ප්‍රදාන යෝජනා ක්‍රම කිහිපයක් යටතේ ක්‍රියාත්මක වේ.

මහනුවර සහකාර මහ කොමසාරිස් කාර්යාලය පිහිටුවා වසර 100 ක් සම්පූර්ණ වීමට ද මෙම ව්‍යාපෘති හරහා සැමරේ.



අදහස් (6)

ඉන්දීය නිවාස ව්‍යාපෘතිය කඩිනම් කිරීමට පියවර

Bamunuarachchi Tuesday, 14 March 2023 02:55 AM

සිරිමා-සාස්ත්‍රී ගිවිසුම යටතේ රටින් පිටකරන්න සුදානම් කර සිටි වතු දෙමලුන් රටේ කොටසක් කරගෙන තවත් පුංචි ඉන්දියාවක්‌ රටතුල නිර්මාණය කර ගෙන සිංහල අපේම වල අපි කපා ගන්නවා. 1977 සිට රට කාපු දේශපාලක යින්ට හෙන වැදියන් කියා ඉල්ලන්නේ ඒ නිසයි.

:       2       1

fairoosTuesday, 14 March 2023 12:53 PM

සින්හල කියන මෙ (ඹමුනා) වගෙ අමනයො හින්ඩ තමයි අද ලංකාවට මෙහම වෙල තියන්නෙ.

:       0       1

Bamunuarachchi Wednesday, 15 March 2023 03:08 PM

ඝෝඨා බමුණු ගිවිසුම සූදානම් කරලා හිටියේ හම්බයින් ටික මුරුසි දිවයිනට යවන්නකෝ..! අරගල හැත්ත වැඩේ කෑවා... නැතිනම් හම්බයින් ටික අපි පටවන්නේ ඔවුන් හරක් පටවන විදිහට.

:       0       0

විපරමා Tuesday, 14 March 2023 02:14 PM

අපේ උන් තේ වතුවල වැඩට ගියේ නැතිකම නිසා ,ඉන්දියාවෙන් ගෙන්වන්ඩ සිද්ද උනා...හැමෝම මනුස්ස යෝ .සියලු සත්වයෝ නිදුක් නිරෝගී ,සුවපත් වෙත්වා කියලා බුදුන් වදාලේ?

:       0       0

Bamunuarachchi Wednesday, 15 March 2023 03:18 PM

සියලු සත්වයෝ නිදුක් නිරෝගි, සුවපත් වෙත්වා කියලා බුදුන් වදාලේ? ඔව් ඔව් සියලු සත්වයෝ නිදුක් නිරෝගි කරන්න ගිහිල්ලා තමයි ගම්බිරිස් හොයන්න හිස් අතින් ආපු හම්බ සෙට්එක දැන් රටේ නැගෙනහිර පළාත අයිති කරගෙන ඉන්නේ. තේ දළු කඩන්න ආව වතු දෙමල්ලු රට මැද රාජධානියක් හදාගෙන ඉන්නේ. අපි අපේ සිංහල දරුවන්ට ඉතිරි කරන සම්පත් ඔවුන් භුක්තිවිඳින බව පෙනෙන්නේ නැද්ද? දැන් වතු දෙමල්ලු තේදළු කඩන්නේ නැහැ.. අපේ දරුවන්ගේ රැකියාවලට රිංගනවා. ගම්මිරිස් හොයාගෙන ආපු හම්බයින් සිංහලයින්ගේ ගම්බිරිස් වතු අත්පත් කරගන්නවා...

:       0       1

Udaratiya Tuesday, 14 March 2023 08:27 AM

සුද්ද උඩ්රට අපෙ ඉඩම් බලෙන් ගත්ත. අ අපිට බිම් අගලක් නෑ. නමුත් වතුකරෙ අයට සියලු සම්පත් ලබෙනව. අසාධාරනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site