ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර ද්විපාර්ශ්වික සබදතා තරකැර ගැනීමේ අරමුණෙන් ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයෝ මෙරටට පැමිණියහ. එරට විපක්ෂ නායිකා සුෂ්මා ස්වරාජ් මහත්මියගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමට 12 දෙනෙක් අයත් වෙති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් හමුවීමට බලාපොරොත්තුවන මෙම කණ්ඩායම උතුරේ, කදුකරයේ සහ කොළඹ සිටින දෙමළ ජනතාව මුණ ගැසීමට ද අපේක්ෂිතය. ඔවුහු සතියක් මෙහි සිටිති. ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජිතයෝ මෙම කණ්ඩායමට ඇතුළු නොවෙති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පිරිස සමග ගනුදෙනු කිරීම වත් රාජ්‍යතාන්ත්‍රික හැකියාවක් ඇති අය අතට බාර දුන්නොත් හොඳයි. ජිනීවා වල සමුළුවට කැඳවා තිබුන සිංහල උණකාරයෝ වගේ අය ලවා කටමැත දෙඩවීමෙන් සිදුවන්නේ නියපොත්තෙන් කඩාගත හැකිව තිබෙන දෙය පොරවෙන් වත් කපාගත නොහැකි තැනට පත්වීමය. ප්‍රභා සමග ගනුදෙනුවේදී හරිගියාය කියල හැම ගැටළුවක්ම තගෙන් විසඳන්න බැරි බව අවබෝධ වේවා...
හොද හෝටලේක රොට් පුච්ච ගෙන කන්න
මල් මාලා දාලා ආදරයෙන් පිලිගෙන ගියාට පසුව මදි නොකියන්න ආණ්ඩුවේ අයම දම්මවලා බනියි.
අපේ මව් රටට ජයවේවා ! හැමෝම බලන්න අපේ රටේ තත්ත්වය. ගිහින් කියන්න එය ජයලලිතාට
විමල් වීරවංශ මහත්තයා උපවාස කරාවිද ?
මේ අයව ගෙන්නන්න නෙවෙයි ගස් බැදලා ගහන්න ඕන. මානව හිමිකම් මත අපරාද ගිවිසුමට සහය නොදුන් අසල් වැසි රට. මම නම් මේ රටේවත් සත පහක උධව්වක් කරන්නේ නැහැ. අපේ ලේ කෝප වෙනවා. අපේ රට කන්නේ මෙයාලා.