කල්පිටිය බත්තලංගුණ්ඩුව මුහුදේ දේශ සීමා නීති උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් හය දෙනකු මසුන් කිලෝ 200ක් සමග අත්අඩංගුවට ගත් බව විජය නාවික හමුදා කඳවුර පවසයි.
ඉන්දියාවේ රාමේෂ්වරන් සිට පැමිණ එසේ මසුන් ඇල්ලූ ධීවරයින් පිරිස පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට බාරදුන් බව කියති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඉන්දීය ධීවරයන් හයක් නාවික හමුදා දැලේ