තලෙයි මන්නාරම් උතුරු මහුදු තීරයේදී අනවසරයෙන් මසුන් ඇල්ලූ ධීවරයින් 21 දෙනකු ලබන මැයි 11 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය.
ධීවර යාත්‍රා 3ක් ද සමග නාවික හමුදාව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් ගේ අත්අඩංගුවට පත්වූ ඉන්දියාවේ රාමේස්වරන් සිට ධීවර යාත්‍රා තුනකින් පැමිණි ධීවරයින් 21 දෙනකු නාවික හමුදාවේ සහායෙන් බදාදා (27) වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd