
ඉන්දීය කඩුළු රකින ක්‍රිකට් ක්‍රීඩක රිෂාබ් පාන්ට් රිය අනතුරකින් තුවාල ලැබීම හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.රිය අනතුර සිදුවන අවස්ථාවේ දිල්ලි නගරයේ සිට උත්තරකාන්ද් බලා රිෂාබ් ගමන් කරමින් සිට ඇත.
රිෂාබ් මර්සිඩීස් වර්ගයේ මෝටර් රථයක් ධාවනය කරමින් සිට ඇති අතර රිය අනතුර හේතුවෙන් මෝටර් රථය ගිනිගෙන තිබේ.රිෂාබ්ගේ හිසට සහ පාදයට රිය අනතුරෙන් තුවාල සිදුව ඇති අතර දෙරාදුන් නගරයේ මැක්ස් රෝහලට රිෂාබ් ඇතුළත් කර ඇත.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් රිෂාබ් ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබේ.
034
2025 දෙසැම්බර් මස 18
153
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් අනතුරකට ලක්‌වෙයි
Muthu Friday, 30 December 2022 03:58 PM
අපේ අය නම් ඔහොම තමුන්ට තුවාල කරගන්නේ නෑ. බීලා වැරැදි පැත්තෙන් එළවලා, අහිංසක මිනිස්සුන්ටත් ගහලා හවස ගෙදරත් එනවා.