IMG-LOGO

ඉන්දීය අපරාජිත වාර්තාව බංග්ලාදේශ පිල බිඳ දමයි

(යොහාන් භාසුර)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ තරග අවසන් කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීතරගයේදී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ලකුණු 6 කින් ඉන්දියාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

මෙම පරාජය ඉන්දියාව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ලැබූ පළමු පරාජය වීම ද කැපී පෙනේ. ජයග්‍රහණය සඳහා ලකුණු 266 ක ඉලක්කය හඹාගිය ඉන්දීය ඉනිම ඕවර 49.5 කදී ලකුණු 259 ට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ.

බංග්ලාදේශ පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 265 (ශකීබ් අල් හසන් 80, ටොව්හිඩ් හිඩෝයි 54, නසුම් අහ්මඩ් 44, මෙහෙදි හසන් නොදැවී 29, මොහොමඩ් සාමී 32/2, ශර්දුල් ඨාකූර් 65/3) ඉන්දීය පිල ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 259 (ෂුබ්මන් ගිල් 121, කේ. එල්. රාහුල් 19, සූරියකුමාර් යාදේව් 26, අක්ෂර් පටෙල් 42, ටන්ෂීම් හසන් සකීබ් 32/2, මුෂ්ෆිකුර් රහමන් 50/3, මෙහෙදි හසන් 50/2)

 



අදහස් (1)

ඉන්දීය අපරාජිත වාර්තාව බංග්ලාදේශ පිල බිඳ දමයි

චන්දිම ෆොන්සේකා Saturday, 16 September 2023 10:08 AM

මැච් ෆික්සින් එකක් කරලාද දන්නේ නැහැ..

:       6       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site