(ඉන්දිකා රාමනායක)
සමාජ මාධ්‍ය හරහා ජාතීන් අතර හා ආගම් අතර ගැටුම් ඇති වන ආකාරයෙන් නබිනායකතුමා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අද (6) අත්අඩංගුවට ගනු ලැබු ජෝතිර්වේදි ඉන්දික තොටුවත්ත මෙම 20 දක්වා රිමාන්ඩ් බාරයට පත් කර ඇත.
සැකකරු අද පස්වරුවේ මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බාරයට නියම කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ICCPR පනත යටතේ මුග්ධ පොලිසියේ වධහිංසාවට පත්වුණු තවත් පුද්ගලයෙක්...!
මේ වගේ කතා අහලා ගැටුම් ඇතිකර ගන්න ගොන්නුන්ව තමයි අත්අඩංගුවට ගන්න ඕනේ...
මෙයාට මෙයාගේ කේන්ද්‍රය පෙනිලා නැද්ද?
අපි බලමු නිරාල සෙට් එක තොටවත්ත වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා සහ උද්ඝෝෂණ කරයි ද කියලා...
මොහු වෙනුවෙන් නඩුවට නීතිඥ මහතුන් නොමිලේ පෙනීසිටින්න කියා සිංහල බෞද්ධ අපි ඉල්ලා සිටිනවා.
රට ගැන ඕනෑතරම් අනාවැකි කියන කෙනාට තමුන්ට වෙන දේ ගැන කලින්ම දැන ගන්න බැරි වෙච්චි හැටි...!
බලාගෙන ගියාම මිනිහාව එළියට දාලා, මිනිහාව හිරේ දාන්න නියෝග දීපු අයව හිරේ දාන්න වගේ වෙන්නේ. අන්න අරෙහේ පොළව ඉඹ ඉඹ ඊශ්‍රායලයට ගහනවා.