(ඉන්දිකා  රාමනායක)

සමාජ මාධ්‍ය තුළ ජාතින් අතර අසමගිය ඇති වන ආකාරයේ   ප්‍රකාශයක් නිකුත් කළැයි ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත මහතා පරිගණක කොට්ඨාස විසින්  අද (6) අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රකාශයක් ලබා ගැනීම සදහ අද පරිගණක අපරාධ කොට්ඨාසය කළ කැඳවීමකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

නබිනායකතුමා සම්බන්ධයෙන් කළ මෙම ප්‍රකාශය  සම්බන්ධයෙන් ජමෙයිතල් උළමා සංවිධානයේ   සභාපති ඇතුලු පාර්ශව  12 ක් කළ පැමිණිල්ලි වලට  අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.