ඉන්දු - ලංකා ධීවර සාකච්ඡා යළි ආරම්භ කරන ලෙස ඉන්දියා ධීවර නියෝජිතයන් එරට රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි ''ද හින්දු '' වෙබ් අඩවිය අද (20) වාර්තා කළේය.
දෙරට අතර පවතින ගැටළු සම්බන්ධයෙන් විසඳුමකට එලඹීම සඳහා සාකච්ඡා කඩිනම් කරන ලෙස ඉන්දියා විදේශ අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඉන්දියාවේ ජාතික ධීවර කම්කරු සම්මේලනයේ සභාපති එම්.ඉලංගෝ හින්දු පුවත්පත කියා ඇත.
වසර තුනක කාලයක් සඳහා වසරකට දින 83 බැගින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවීමට ඉන්දියා ධීවරයින් ඉල්ලීමක් කර තිබුණත් මෙකෙත් එකඟතාවකට පැමිණ නැත.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දු-ලංකා ධීවර කතා යළි
වයිකෝ Tuesday, 21 July 2015 02:34 AM
තම තමන්ගේ මුහුදු සීමාවන් තුල මාලු අල්ලන්න. (නදී)
රූපවතී Monday, 20 July 2015 02:13 PM
අපි කැමතියි ඉන්දියාව සමඟ කතාකරලා මුල් අවුරුදු තුන ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවට ඉන්දියා මුහුදු සීමාවේ මසුන් අැල්ලීමට අවසර ලබාදෙන්න කියන්න. ඒ අනුව සියල්ලගේ ක්‍රියාවන් සසඳා බලා අපි කැමතියි තීරණයක් ගන්න. (නි)