
(අංජුල මහික වීරරත්න)
ඖෂධ ආනයනයේදී සිදුවන දූෂණ අක්‍රමිකතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නගත සිදුවීම් වලක්වා ගැනීම සඳහා 2024 අයවැය යෝජනා මඟින් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සුවිශේෂී මාර්ගෝපදේශ නිකුත් කිරීම සහ ඒ සඳහා වෙනම ආයතනයක් පිහිටුවීමට අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පැවසුවාය.
එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශ මාවව සම්පතේ සහ නීති රීති කෙටුම්පත්වල වෙනස්කම් කිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළාය.
සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් සිද්ධ කළ යුතුව තිබෙන අතර පසුගිය සතියේ ද යම් වෙනස්කම් කිහිපයක් කළ බවත් ඉදිරි සතියේ තවත් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන මානව සම්පත කළමනාකරණය කිරීම සඳහා ද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදුව තිබෙන බව අරඹෙිපොළ මහත්මිය පැවැසුවාය.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
905
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉදිරි සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙනස්කම් කිහිපයක්
Dinesh Friday, 01 December 2023 07:37 PM
මෙයා කොමා වෙලාද හිටියේ මෙච්චර කල්...?
Anil Friday, 01 December 2023 08:26 PM
මේ අය රටම කාබාසිනියා කරලා තාමත් ඉන්නවද?
සෙනෙවිරත්න Friday, 01 December 2023 08:27 PM
කෙහෙලියට පක්ෂව අත උස්සලා මෙන්න බබා පාට් දානවා අපට, රාජපක්ෂලා එක්ක එකට කාපු අය මොන පාලියෙන් ආවත් අපට විශ්වාස නැහැ...
Samantha Friday, 01 December 2023 09:09 PM
නෝනේ මේ පාරත් ටෝච් එකකුයි, කුඩේකුයි මතක ඇතුව කලින්ම ගන්න..
Abaran Saturday, 02 December 2023 01:49 AM
ආ කොහොමද නෝනේ? දැන් අර වැට මාර ගස්ටික හොඳට හැදිලා ඇති නේද? ළඟකදී දහම්පාසල් කථික තරඟයකින් එහෙම දිනුවේ නැතිද?
C.K.Lankaputhra Saturday, 02 December 2023 05:03 AM
මේ අර අපේ රටට ලී ක්වාන් යූ ගෙනාපු එක්කෙනා නේද? කෝ දැන් එයා ඩොක්ටර්.... එතකොට මෙයා කවුද? ඉඩි අමින්ද?
ගමේ එකාලා Saturday, 02 December 2023 06:29 PM
කාලේකට පස්සේ කළ එළි බැහැලා. ගෝඨාභය දිනවන්න රැස්වීම්වල ගහපු අඳෝනාව මතක් වෙනවා...
Deshiya Sunday, 03 December 2023 05:21 AM
ඕකේ ඉන්නේ ඔක්කොම හොරු, පගාකාරයෝ, රට කන්නේ ඔය වගේ සක්කිලි රජයේ නිලධාරීන්, රුපියල් 100 ඉඳන් මිලියන ගණන් හොරකම් කරනවා..