IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ඉදිරි සති දෙක තීරණාත්මකයි : වගකීමෙන් හැසිරෙන්නැයි හමුදාපති කියයි

ඉන්දිකා රාමනායක

 ඉදිරි සති  දෙක තුළ  ඉතාමත් තීරණාත්මක බැවින් මහජනයා  සෞඛ්‍ය  උපදෙස් අනුව කටයුතු කළහොත්  කෝවිඞ් වසංගතය ශි‍්‍ර ලංකාවේන්   සදහටම තුරන් කළ හැකි බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

රටේ  තීරණයාත්මක ඉදිරි සති දෙක සම්බන්ධයෙන් ලංකාදීපය කළ  විමසුමකට පිළිතුරු දෙමින් හමුදාපතිවරයා මේ බව සදහන් කළේය.

දැනට  ආසාදිතයන් වාර්තා වන්නේ  විවෘත සමාජයෙන් නොව නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයන්ගෙන්  පමණක් බවත් ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය , සෞඛ්‍ය අංශ ඇතුළු සියලූ දෙනා  කැපවීමෙන්  කටයුතු කළේ විවෘත සමාජයෙන් නොව   නිරෝධාන මධ්‍යස්ථාන වලින් පමණක්   රෝගී හමුවීමට  සදහා   බලා ගැනීමට  බවත් එම තත්ත්වයට දැන් රට පත්ව ඇති බවද හමුදාපතිවරයා කියා සිටියේය.

ඉදිරි සති දෙක ඉතාමත් තීරණාත්මක බැවින්  සමස්ත   ජනතාව   ඉතාමත් වගකීමෙන්    කටයුතු කළ යුතු බවද හමුදාපතිවරයා කියා සිටියේය.

ජනතාව වෙනුවෙන් පනවා තිබු  සීමා ක‍්‍රමයක් ක‍්‍රමයෙන්  ලිහිල්  කරමින්   තිබෙන අවස්ථාවක  මහජනයා  හා වගකීමෙන් කටයුතු කළ යුතු බවත්   මහජනයා සෞඛ්‍ය  උපදෙස් කි‍්‍රයාත්මක නොකළහොත්     අපි  මෙතෙක් කාලයක් මහත්  කැපවීමෙන්  ලබාදුන් ජයග‍්‍රහනය ගිලිහී යන බවද හමුදාපතිවරයා වැඩිදුරත් කියා සිටියේය.



අදහස් (4)

ඉදිරි සති දෙක තීරණාත්මකයි : වගකීමෙන් හැසිරෙන්නැයි හමුදාපති කියයි

ravi Thursday, 14 May 2020 08:36 AM

ආරක්ෂාව කියන වචනයේ ගෞරවය ආරක්ෂා කරගෙන.... රාජකාරී කටයුතු හොදින් ක‍්‍රියාත්මක වීම ගැන අපි සතුටු වෙමු..

:       1       0

Kamal Koyrala Thursday, 14 May 2020 10:49 AM

බාර් ඇරලා තියමු ලොක් ඩවුන්නිදහස් කළා වගේ...

:       0       10

Adams Thursday, 14 May 2020 12:07 PM

බාර් ඇරලද වගකීමෙන් හැසිරෙන්න කියන්නේ?

:       0       62

de silva Saturday, 16 May 2020 01:05 PM

ඔය කතාව දැන් මාස දෙකක තිස්සේ ඉඳන් කියනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 99 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site