එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව යටතේ ඉදිරි වසර පහේ ජනතාවට සහන ලබා දෙන පංච මහා සර්වර්ධන වැඩසටහන ලබන සතියේ ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද බුලත්සිංහල පැවැති රැලියක දී කීවේය.
රැකියා ලබා දී ආදායම් වැඩි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, දූෂණය නැති කිරීම, ජනතාවගේ නිදහස තහවුරු කොට සුදු වෑන් සංස්කෘතිය නැති කිරීම, ජනතා අනාගතය සුරක්ෂිත කිරීම එම කරුණු පහ බව ද අගමැදි පැවසීය.
ඉදිරි වසර පහේ රැකියා දස ලක්ෂයක් බිහි කරීමට සැලසුම් කරන බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් අපට අප රනිල් ට ජයවේවා ! (ස)
රනිල් ට ජයවේවා ! (ස)
සර් ෆොක්ස්වගන් ?? (ස)
දම්මි අමතකද ස්වර්සිලන්තයේ රජතුමා උපදෙස් ගත්තේ මහින්ද මහත්තයගෙන්. ඔහුගේ විශිෂ්ට ආර්ථික බුද්ධියට අන්තර්ජාතිකව දී ඇති පිළිගැනීමට මෙයත් හොද නිදසුනක්(ස)
ශ්‍රී ලංකා ව ම රනිල් සමගිනි (ස)
පිවිතුරු යහපාල නම් 5 ක් හෝ 6 කින් බොරුවට ප්‍රතිචාර දාලා. රනිල් මැතිඳුට ජය.(නදී)
යලි පුබුදුමු ලංකා මතක් උනා (ස)
එ.ජා.ප රජයකට රට බාර දෙමු නේද .? (ස)
රනිල්ට කඩේ යන අයගෙන් මම අහන්න කැමැතියි, 2005 - 2009 හිටියේ කොහෙද කියල. කොටින්ට ආයුද දීල රට දෙකඩ කරන්න හදපු කිසිම කෙනෙක්ගෙන් වැඩක් නෑ. (ස)
මහින්ද කොහොමත් පරාදයි තමයි. (ස)
අපිට ඕන රනිල් ව තමයි (අ)
කියනකොට ඔහොමයි. කරනකොට කොහොම වෙයිද දන්නේ නැහැ නේද? (ස)
මේ සැරේ මහින්දට අන්ත පරාජයක් . (ස)
ලක්ෂ58ටේ කට්ටියට දැන් හීන්දාඞිය දානවා ඇතිනේද? (අ)
පංච මහා සංවර්ධනයට 5 ක් විතරද තියෙන්නේ? මාස6 ටත් ඉතින් ගොඩක් කළානේ. අපේ දුප්පත් මිනිසුනි, බඩ ගැන පමණක් නොසිතා හෙට උපදින දරුවන් ගැන සිතා 17දා තීරණය දෙන්න . (නි)
අපිට ඕන අපිට ත් ආ අපිට ත් ඕන රනිල් තමයි (බ)
ජය අපටයි ලංකාවේ රනිල් ඒ ඔබටයි ජයවේවා (ම)
මිග් මෙයාගේ පිරිසිදුකම වහන්න තමයි පාර්ලිමේන්තුව විසිරෙව්වේ දන්නා කෙහෙල්මලක් කියවන්න (නදී)
අපිට රනිල් ඕනෑ (නි)
ජගත් බොරු හද හදා කියනවා අනේ මන්දා ඔයාල හැමදාම බොරුවෙන් ඡන්ද ගන්න තමයි හදන්නේ (නදී)
ජය වේවා මහින්ද මැතිතුමාට (නදී)
රනිල් .රනිල් .රනිල් .අපට ඕන රනිල් (ස)
සිදත් ඔයා ලංකාව ගැනද කතා කරන්නේ (නදී)
රනිල් ට ජය හා සතුට ජයවේවා.(හේ)
ජයවේවා රනිල්ට ජයවේවා .(හේ)
පංච මහා සංවර්ධනද ???(ම)
මහින්ද ගේ අවසානය 17 වන දිනය (ස)
ඔබතුම මීට පෙර අගමැති වී සිටි වසර දෙකේදී කිසිම කෙනෙක් රජයේ සේවයට බඳවා නොගැනීමට එදා තීරණය කල බව අපට මතකයි. එහෙනම් මේ ලක්ෂය දෙන්ට හදන්නේ කොහෙන්ද? (අ)
බුලතා මේ වර සුන් සුනේ සුන් (ස)
ජය වේවා රනිල් ඔබට සහ රටට (ස)
කරන කියන දෑ එලෙසම වෙනවනම් අද අපේ රට කොච්චර දියුණුද මේවා ජන්ද කාලවලට විතරක් සිමා නොකරන්න කියලා හැම දේශපාලකයෙක්ට අයැද සිටිනවා.(ම)
අපිට මතකයි 2002 සිට 2004 ට දීපු රස්සාවල් ගණන, ඒ වගේම පසුගිය මාස 6 ට දීපු ගානත්. මෙයා හොදයි, ලොකුම බොරුව කියන තරගෙට යවන්න . ෂුවර් එකටම පළවෙනියට තේරෙනවා, මංගල ඉදිරිපත් උනේ නැත්නම්. තොප්පිගල කියන්නේ විශාල වනාන්තරයක්, කියල යුද්දේ කාලේ රණවිරුවෝ අධෛර්යමත් කරන්න හැදුව. කොටි හිටපු හොද නායකයෝ ටික මරල මෙයාට නායකත්වය ගන්න සලසුවට, දැන් කොටියට සලකන්නත් ඕනෙනේ (ස)
එ.ජා.ප.නායක රනිල් ගේ ජය නතර කරන්න බැහැ රනිල් ට ජයවේවා (නදී)
ඉටුකොට කල යුතු යුතුකම් , ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුඔයි මගේ පුතා උතුම්. පිරිසිදු නායකයාට තෙරුවන් සරණයි. සෙනරත් ඔබවැනි අය තව තව මතුවෙන කාලයක් උදාවෙන්නේ. (ස)
මහින්ද රාජපක්ෂගේ පංච මහා ආශ්චර්ය වෙන විදිහකට අපිට පෙන්නලා මේ පාරත් රට්ටුන්ව ගොනාට අන්දවන්න හදන්නේ. ඇමරිකාවේ ගිහින් ඉගෙනගෙන ආවේ මේවා වෙන්න ඇති. අනුන්ගේ පහනින් එලිය බලන්න හොඳට දන්නවා. (ස)
එ.ජා.ප යට මෙවර ජය සිකුරුයි රනිල් ට ජයවේවා (නදී)
සෙනරත් ට පෙත්ත ගන්න බැරි වෙලා (ස)
සෙනරත් සෙනගට බය වෙලා වගේ (ස)
හැමදාම එකම නයකකයකු රට පාලනය කරන්න හොඳ නැහැ තව කෙනෙකුට දීල බලන්න ඕන මෙතන තියන ප්‍රශ්නය පහුගිය දුෂණ වහගන්න හැමදාම බලය ගන්න හදන මහින්දට කඩේ යන උදවිය මතු උපදින දරුවන්ට කරන්නේ ලොකු අපරාදයක් (ස)
හෙට ඉර පායනවා ද ? පායනවා 17 වනදා රනිල් දිනනවාද ? දිනනවා (ස)
සෙනරත් ට අමතක වෙනවා ඒ කලේ සෘණ මට්ටමේ තිබුණු ආර්ථිකය ධන මට්ටමට අරන් අවේ රනිල්ගේ ආණ්ඩුවෙන් කියන එක.ඒ වගේ දේවල් කරන්න ප්‍රතිපත්තිමය තීරණ ගන්න වෙනවා.මහින්ද ඇවිත් ඉවක් බවක් නැතිව රස්සා දීල අන්තිමට පඩි ගෙවන්නත් ණය ගත්ත කියල අමතක කරනවා. මහත්තයෝ මිනිස්සුන්ට රස්සා දෙන එක හොදයි එත් සැලසුමකට දෙන්න ඕනේ.අද මහජන මුදලින් නඩත්තු වෙලා රටට වැඩක් නැති සේවකයෝ බුරුතු පිටින් ඉන්නවා.මේ බර උහුලන්නෙත් අහිංසක අපි (ස)
රනිල් අගමැති වෙන එක හෙට උදේ ඉර පායනවා වගේ තමයි. රනිල් කවදාවත් කියල නැ මම රැකියා 10,0000 ක් දෙනවා කියල, කියන්නේ රැකියා ඇතිකරනවා කියල. අනිත් නායකයෝ නම් කියන්නේ මම රජයේ රැකියා දෙනවා කියල. (ස)
මුළු රටම කොළපාටයි එ.ජා.ප.යට ජය පාටයි (අ)
රනිල් කියන්නේ සැබෑ දක්ෂයෙක් (නි)
හැමදාමත් රටේ ආර්ථිකය දියුණු උනේ එජාපය සමගයි. (නදී)
සෙනරත්, රැකියා දෙනවා කියන්නේ රජයේ රැකියා වලට මිනිස්සු පුරවන එක නෙමෙයි. කරන්න ඕනෑ අලුතින් කර්මාන්ත ශාලා දාලා රැකියා නිෂ්පාදනය කරන එක. රනිල් කියන්නේ ඒක. (නි)
ගිනි පොලියට චීනයෙන් ණය ගනිමින් ඒවායෙන් මිනිස්සු නැති ගුවන්තොටුපොළවල් හදමින් , ගසා කමින් , ගසා කන්නට ඉඩ දෙමින් ගිය ගමන නතවා දැමුවේ මෛත්‍රී මහතා සහ රනිල් මහතාය. එය එසේ සිදු නොවන්නට ග්‍රීසිය මෙන් අපද වැඩි කල් නොගොස් පොලිය ගෙවාගත නොහැකිව බංකොළොත් වීමට ඉඩ තිබුණි. (අ)
පසුගිය ජනවාරි 8 වැනිදාත් ඔයවගේ මහා ගොඩක් දේවල් කිව්වා. එකක් වත් කෙරුනේ නෑ. (නදී)
ක්‍රියාවෙන් වැඩ පෙන්වන්න. හිටපු ටික කාලෙට නම් කරපු වැඩක් පේන්න නැහැ (නදී)
ජයවේවා.! (ර)
අද ජනතාව දන්නවා කවුද හොඳ ,කවුද නරක කියලා. ඉවසලා ඉන්න අගෝස්තු 18 උදේට ප්‍රතිඵලය ඔබේ දෝතටම ලැබෙනතුරු. (නි)
මේ වසරේ මහා බැංකු කොල්ලය. තව මෙයාලගේ වැඩ ඉස්සරහට. 30 පාරක් පරාජය වෙලත් ලජ්ජා නෑ. (අ)
මේ වෙබ් අඩවියේ අදහස් දාන්නේ රනිල්ට පක්ෂ වෙබ් පිටුවේම කට්ටිය කියල මේවා කියෙව්වම තේරෙනවා. කාගේත් වැරදි තියනවා. වඩා හොඳ කෙනා 18 දිනලා තියේවි. ජන මතය හරියටම තිරණය දෙවි. ඔක්කොටම වඩා රට රැකුම වැදගත්.(ස)
ජය ජය ජය ජයවේවා රනිල්ට! (නි)
ඇයි අපට දෙනවා කිවූ බ්‍රේස්ලට්, සිම්කාඩ් අමතක උනාද. (ස)
රනිල්ගේ ආර්ථික දැනුම පේනවා මහබැංකුවේ ගහපු ගැහිල්ලෙන්ම. (ස)
මෙයාට රට දුන්නොත් ඉවරයි (ස)
ඔබට ජයවේවා! (නි)
සෙනරත්ට හොදටම පිස්සු (ස)
සෙනරත් ණයට කඩේ යන්න එපා (ස)
අපි දැක්කනේ දින 100 කළ හරිය. අවුරුදු 5ක් දුන්නොත් දෙයියන්ගේම පිහිටයි රටට (අ)
රටේ දේස පාලන උගතා රනිල් (ස)
බුද්ධිමත් ජනතාව දන්නවා කාගේ කාගේත් කෙරුවාව. (නි)
රනිල් රනිල් රනිල් රටේ අනාගතය රනිල් ජයවේවා (ස)
රනිල් මහතා ප්‍රමුඛ කණ්ඩායමේ සේවය රටට ඉතාමත්ම අවශ්‍යයි. (අ)
ජ ජය ජයවේවා ජයමවේවා රනිල් ට ජයමවේවා (ස)
මම දන්නේ එක දෙයයි .ඒ රනිල් කියන්නේ හොරකම් නොකළ,තමන්ගේ පවුල් හත්මුතු පරම්පරාවම නිවන් දක්වපු කෙනෙක් නෙමෙයි කියල විතරයි. (අ)
රනිල් ඔබට ජය නියතය.....!!! (අ)
අායෙත් බැංකු අණකර තොගයකටම උදේ රැයින්ම දෙන්න වගේ හදන්නේ. (ස)
ජය ජයවේවා ජය ජයවේවා ජය ජයවේවා රනිල් නිරිදු ට (ම)
අතීතයෙත් පචබාහුලා දකින්නට සිටියා. අනාගතයෙත් දකින්නට අප වාසනාවන්ත වේවිද? (ස)
ඔබ හොරෙක් නොවේ, හොරුන්ට අනුබල දෙන්නෙක් ද නොවේ රනිල් අපේ රටට ආඩම්බරයක්.(අ)
ජය ජය.(අ)
සිරිමෙවන් හරියට හරි තේරුම්ගන්න ඕනි රටේ මුලික අවශ්‍යතාවයන් උගතුන් බුද්ධිමතුන් රනිල් සමග සිටීම රටේ වාසනාව.(අ)
භාතිය,එතුමාගේ කතාවේම කිවුවා නේද විස්තරය? (නි)
ඔබතුමා තමයි වෙළද කලාප සංකල්පය ගෙනල්ල ලංකාවේ විශාල රැකියා සංක්‍යාවක් ඇතිකළේ. ඔබතුමා පිටරටින් ගිනි පොලියට ණය අරගෙන බඩු මිල වැඩි කලේ නැහැ ඒවා කරන්න. මේ රැකියා ලක්ෂ 10 වැඩපිළිවෙල ඔබතුමාට සුලුදෙයක්. ඉටු කොට කල යුතු යුතුකම් , ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුබයි මගේ පුතා උතුම්. පිරිසිදු නායකයාට තෙරුවන් සරණයි (ස)
බන්දුල ගුණවර්ධන මහත්තය අපිට ගිය පාර 8000 කින් ජීවත් වෙන්න කිව්වා. මේ පාර 6000 කින් ජීවත් වෙන්න පුළුවන් කියල කියනවා කියන්නේ ඇත්තද? (ස)
සෙනරත් මහත්තය කියන දේ සහතික ඇත්ත. අපේ රටේ ජන්දදායකයනට අපොස ස/පෙළවත් අනිවාර්ය කළා නම් රනිල් මහත්තය පරද්දනවා බොරු. පපුවට ගහගෙන 'මගේ රට මගේ ජාතිය කියල' කියන ඕන හොරෙකුට නුගත් මිනිස්සු ටක් ගාල අහුවෙනවා. (ස)
සිල්වා ඔබ හරි 17 වනදා එ.ජා.ප දිනනවා නියත යි (අ)
මම මෙතන ඉන්න හිතවතුන්ගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි. රනිල් කියන්නේ කාලයකින් රටකට බිහිවන මහා බුද්ධිමතෙක්. ඔහුට ආර්ථිකය, නීතිය ,දේශපාලනය ගෙන දැනීම අසාමානයයි. මේ බව පිටතින් නොපෙනුනත් යතාර්ථය එයයි. රට ඉක්මනින් දියුණු වෙනවට අපි හැමෝම කැමතියි.අපිට මේ මහත්තයගෙන් වැඩක් ගන්න බැරුව ගියොත් එක රටට කරන මහා අපරාධයක්. හැමෝම මේ නිසා රනිල් මහත්තයට අවරුදු 10 ක් වත් එක දිගට කරන්න බලය ගන්න උදව් වෙන්න කියලා ඉල්ලනවා (ස).
අද ග්‍රීසියට සිදු වී ඇති දෙය මහින්දට තවමත් කඩේ යන මෝඩ රැලට හොද පාඩමකි. ගිනි පොලියට චීනයෙන් ණය ගනිමින් ඒවායෙන් මිනිස්සු නැති ගුවන්තොටුපොළවල් හදමින් , ගසා කමින් , ගසා කන්නට ඉඩ දෙමින් ගිය ගමන නතවා දැමුවේ මෛත්‍රී මහතා සහ රනිල් මහතාය. එය එසේ සිදු නොවන්නට ග්‍රීසිය මෙන් අපද වැඩි කල් නොගොස් පොලිය ගෙවාගත නොහැකිව බන්කොලොත්වීමට ඉඩ තිබුණි. මම මගේ පිට රටවල සිටින සොයුරු සොයුරියන්ගෙන් එක ඉල්ලීමක් කිරීමට කැමතිය. ජන්දය වෙනුවෙන් ලංකාවට පැමිණීම වියදමක් බව සැබෑවකි. අඩුම වශයෙන් තානාපති කාර්යාලයට හෝ ගොස් නැත්තන් ලංකාවට ගිහිල්ල හෝ මේ මොහොතේ තමුන්ගේ මාතෘභූමිය වෙනුවෙන් එජාපයට ඔබේ ජන්දය ලබා දෙන්න. රට පස්සට හැරවීමට ඉඩ නොදෙන්න. (ස)
මේ මැතිවරණයේදී සිංහල ජන්ද දෙකට බෙදන්න එපා. සියලුම සිංහල ජාතිකයන් එජාපයට ජන්දය දුන්නොත් එජාපයට 2/3 ක් පහසුවෙන් ගන්න පුළුවන්. දළදා මාලිගාව ලග රේස් තියපු , මාලිගාවට පහර දීපු අයට ඇමතිකම් දීපු , කුඩු එතනෝල් රටේ වපුරවපු සිංහල ජනතාව හිගා නොකා හිගා කන මට්ටමට රටේ ණය බර වැඩි කරපු හිටපු සන්විදානාත්මක හොර කල්ලියට එක සිංහල ජන්දයක් දෙන්න එපා. මම මගේ යුතුකම ඉටු කරනවා. ඔබත් සැබෑ සිංහල ජාතිකයෙකුනම් රටට ආදරේ නම් එජාපයට පමණක් ජන්දය ලබා දෙන්න කියල ඉල්ලනවා. (ස)
මහින්ද දිනුවත් පරදී පැර දුනත් පරදී (අ)
කොළ කොටි, කොල්ලෝ කෙල්ලෝ මැරුවේ බල්ලෝ බල්ලල්ලු ගානට (අ)
කතාව දෝලාවෙන් ගමන පයින්
17 වැනි දින රනිල් ට ජය නිය තයි (අ)
මේ අර පිවිතුරු යහපාල කියන කෙනා මෙතන නම් 10 කින් විතර රනිල් මහත්තයට මඩ ගහල. ඒ වගේ පිරිසිදු චරිතයකට මිනිස්සු කටක් ඇරලා කොහොම මඩ ගහනවද කියල හිතාගන්නවත් බැහැ.(ස)
ජය නියතයි ඔබට ජයෙන් ජය (අ)
කතාව දෝලාවෙන් ගමන ..... (ස)
රනිල් මහත්තයෝ රට දෙකඩ කරන්නේ නැතිව ඕනෑම නාඩගමක් නැටුවාට කමක් නෑ, දුෂනයය් මැර කමයි නතරකරලා.(ස)
රනිල් ට ජයවේවා ! (ස)
2002 ඉන්දියාව හස පකිස්තානය උණුසුම් වූ අවස්ථාවේ ඒ රටවල් දෙක අතර සමගිය වර්දනය කරන්නට ඔබගේ ඍජු මැදිහත්වීම ඔබගේ අන්තර්ජාතික පිළිගැනීමට විශිෂ්ට නිදසුනක්. වජ්පායි යනු රනිල්ගේ කලන මිතුරෙකි. එවැනිම හිතවත් කමක් ඔහු මෝඩි සමගද ගොඩනගාගෙන ඇත. (ස)
රනිල් ට ජය ජය ජය ජය ජයවේවා! (ස)
ජගත් අන්න අද ග්‍රීසියේ පැන්ෂන් කපල දාන්න, වැට් වැඩි කරන්න තීරණය කරලා. නායකයෝ බාල් නැටුවහම කවද හරි වන්දි ගෙවන්න වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට. මේ මහින්දලට කඩේ යන මෝඩ රෑනට එක නොතේරෙන එක තමයි මට පුදුමේ. මිනිස්සු අද හොරකමට පුරුදුවෙලා. ඉතින් එකට ලේසි මාර්ගය හොයනවා මිසක් සාදාරනව දියුණු වෙන්න බලන්නේ නැහැ. (ස)
දුෂණයෙන් තොර පාලනයක් ගෙන යාමට රනිල් දිනවමු ! (ස)
මහා ජන ගඟක් පැමිණ ඇති බව පෙනේ. (ස)
තිලිණ, ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ආර්ථික සැලසුම් සකස් කිරීමේදී එය රනිල්ගේ උපදෙස් අනුව එය සිදු උන බව ප්‍රසිද්ද රහසකි. ඔහුගේ විශිෂ්ට ආර්ථික බුද්ධියට අන්තර්ජාතිකව දී ඇති පිළිගැනීමට මෙයත් හොද නිදසුනක්. (ස)
අප රට බාරයි රනිල් ට (ස)
රනිල් කියන්නේ සැබැ දක්ෂයෙක්ලු නමුත් කරලා තියන්නේ යටිකුට්ටු වැඩ විත්රයි එහෙම දක්ෂයෙක්ගෙන් වැඩක් තියනවද (බ)
අමරසිරි, ජගත් ඔබ දෙපලගේ අදහස් 100% සත්‍යයි. (නදී)
උතුරෙන්ද පටන්ගන්නේ. ඒක අපිට පේනවා. නමුත් බලය ලැබෙන්නේ නැහැ. (නදී)
රනිල් කියන්නේ මොළයක් ඉදිරිය සාර්ථක බව අපි දන්නවා එතුමා රට දියුණුකර ඉදිරියට ගෙනියනවා . (ස)