(යොහාන් භාසුර)
පුනර්ජනනීය මාර්ගවලින් ඉදිරි වසර තුන තුළ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 2800 ක් ජනනය කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
සුළං බලයෙන් සහ වහලය මත සවිකරන සූර්ය පැනල තව දුරටත් ප්‍රචලිත කිරීමට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු වගකිව යුතු නිලධාරීන් සියලු දෙනා ඉදිරියේ කාලය ගත කරන බවත් ඒ සඳහා මීට පෙර ක්‍රියාත්මක කළ සහන ණය ක්‍රමය නැවත ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.