බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
‘මධ්‍යම කඳුකරය, බස්නාහිර හා දකුණු මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන මෝසම් සුළං වේගය විටින් විට පැයට කිලෝ මීටර් 70-80 පමණ දක්වා වැඩි විය හැකියි. හෙට දිනයේ සිට සුළං තත්ත්වය තාවකාලිකව අඩු වනු ඇත‘.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 18/07/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
26 |
85 |
55 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
36 |
27 |
80 |
50 |
සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
කොළඹ |
32 |
27 |
85 |
70 |
වැසි වාර කිහිපයක් |
|
ගාල්ල |
30 |
26 |
90 |
80 |
වැසි වාර කිහිපයක් |
|
යාපනය |
34 |
28 |
80 |
60 |
වැසි ස්වල්පයක්. |
|
මහනුවර |
30 |
23 |
90 |
70 |
වැසි වාර කිහිපයක් |
|
නුවරඑළිය |
19 |
13 |
95 |
80 |
වැසි වාර කිහිපයක් |
|
රත්නපුරය |
33 |
24 |
95 |
70 |
වැසි වාර කිහිපයක් |
|
ත්‍රීකුණාමළය |
36 |
27 |
80 |
50 |
සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි. |
|
මන්නාරම |
33 |
27 |
85 |
70 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉදිරි 24 පැයේ කාලගුණය