අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ වල, විශේෂයෙන් වයඹ, උතුර සහ නැගෙනහිර දෙසින් වන වෙරළබඩ ප්‍රදේශ වල, තැනින් තැන උදය කාලයේදී ද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 14/11/2014 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
32 |
23 |
95 |
65 |
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
මඩකලපුව |
31 |
25 |
90 |
70 |
වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. |
|
කොළඹ |
31 |
24 |
90 |
65 |
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
ගාල්ල |
30 |
24 |
90 |
70 |
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
යාපනය |
29 |
24 |
95 |
75 |
උදෑසන වැසි සහ රාත්‍රී කාලයේ දී ගිගිරුම් සහිත වැසි ඇති වේ. |
|
මහනුවර |
29 |
21 |
95 |
60 |
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
නුවරඑළිය |
21 |
12 |
95 |
65 |
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
රත්නපුරය |
32 |
22 |
95 |
65 |
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ. |
|
ත්‍රීකුණාමළය |
29 |
23 |
95 |
70 |
උදෑසන වැසි සහ රාත්‍රී කාලයේ දී ගිගිරුම් සහිත වැසි ඇති වේ. |
|
මන්නාරම |
30 |
25 |
90 |
70 |
උදෑසන වැසි සහ රාත්‍රී කාලයේ දී ගිගිරුම් සහිත වැසි ඇති වේ. |
පෙරවරු 5ට
වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්වය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින නිසා ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී දිවයිනේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
නැගෙනහිර සහ උතුරු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක. .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd