(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාරාහේන්පිට පාර්ක් පාර ඉඳිකරමින් පවතින සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලින් ඇදවැටීමෙන් තරුණයකු මිය ගොස් ඇතැයි නාරහෙන්පිට පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ හාලිඇල දික්වැල්ලහේන පදිංචිව සිටි රාමලිංගම් මානික්කම් නැමැති විසිතුන් හැවිරිදි තරුණයෙකි.
ඉදිකිරිම් වල නිරත මෙම තරුණයා කිසියම් සාදයක් පවත්වා ඇති බවත් සාදය නිමවී මොහු කිසියම් අවශ්‍යතාවක් සදහා පහළට ගිය අවස්ථාවේ පහළට වැටී ඇති බවද පොලිසිය පවසයි.
ඔහු සමග එම ගොඩනැගිල්ලේ සේවය කරන අනෙක් පුද්ගලයන් දෙදෙනාෙ මොහු ලේ විලක් මත වැටී සිටින අයුරු දැක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු භාර ගත් පුද්ගලයාට දැනුම් දීමෙන් අනතුරුව ඔහු පැමිණ පැමිණිලි කර තිබූ බව පොලිසිය කියයි.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ පොලිස් රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉදිකරමින් ඇති ගොඩනැගිල්ලකින් වැටී තරුණයෙක් මරුට