රිච්ටර් මාපංකයේ 4.3ක ප‍්‍රබලත්වයේ භූමිකම්පාවකින් ඉතාලියේ මෝදනා නගරය බ‍්‍රහස්පතින්දා යළි හෙල්ලූම් කෑවේය. පසුගිය විසි වැනිදා සිට අද වනවිට සුළු චලන දහසක් පමණ වාර්තා විය. පහළොස් දහසක් පමණ අවතැන් වී විස්සකට වැඩි පිරිසක් මියගොස් 350 දෙනකු පමණ තුවාල ලබා සිටින බවත් වාර්තා විය. වාසස්ථාන අහිමි වූවන්ට නිවාස ඉදිකැර දීම සඳහා යුරෝ කෝටි 250ක් (රුපියල් කෝටි 41250ක්) වෙන්කැර ඇත. ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් අනතුරුක් වී නැත. අවතැන් වූ ශ්‍රී ලාංකිකයෝ 35 දෙනෙක් කූඩාරම්වල ජීවත් වෙති
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් ටිකක් හොඳ අතට හැරිල, ඒත් ටික ටික සෙලවෙකවා...
සුභිෂීණී මමත් ඔබ වගේම මේ සිදුවීම පිළිබඳව කණගාටු වෙමි.
ලෝක අවසානයද දන්නෙනැ....
ලෝක අවසානයද දන්නෙනැ....
මොකද මේ ඉතාලියට වෙන්නේ.
අනේ අපොයි අපේ අසරණ ළමයි .ඔය වගේ දෙයක් උනහම කවුරුත් අසරණයි .බුදු සරණයි හැමෝටම .
ඉබ්බ දියේ දැම්මම ඇන්නෑවේ කිව්වලු· මෙයාල කවදාවත් කූඩාරම් දාල යයි කියල හිතන්න බැහැ .