මධ්‍යම ඉතාලියට බලපෑ දරුණු භුමි කම්පාවෙන් ශ්‍රී ලාංකිකයින්ට කිසිදු අනතුරක් සිදු වූ බවට වාර්තා වී නොමැති බව ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා පවසයි .
ඉතාලියට සිදු වුණ විපත ගැන අපි බෙහෙවින් කනගාටු වෙනවා. මේ සිදුවීමෙන් එකසිය පනහකට අධික මිනිස් ජිවිත ප්‍රමාණයක් අහිමි වී තියෙනවා. අමාත්‍රිචේ, අක්කුමොලි, අර්කුවානා යන නගර වලට හානි සිදු වී තියෙනවා. කඳුකර ප්‍රදේශ නිසා අඟහරුවාදා වෙනතුරුම බුල්ඩෝසර් වලට ළඟා වෙන්න බැරි වෙලා. මේ නගර තුනේ ශ්‍රී ලාංකිකයින් ජිවත් වෙන්නේ නැහැ. කිලෝමීටර් 40ක් දකුණට වෙන්න තියෙන එක් නගරයක ශ්‍රී ලාංකිකයින් 30ක් 40ක් ජිවත් වෙනවා. ඔවුන්ට කරදරයක් නැහැ.
ලංකාරාම විහාරවාසි ඔලබොඩුවේ මුදිත හිමියන් මිලානෝ ශ්‍රී ලංකා කොන්සියුලර් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අබේවෙල මහතා මේ තොරතුරු සොයාදීමට වෙහෙසුනාහ.
![2016-08-24T084401Z_1513105363_S1BETXGEOVAA_RTRMADP_3_ITALY-QUAKE-knDI-U43220135945237mk-1224x916@Corriere-Web-Sezioni-593x443[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/2016-08-24T084401Z_1513105363_S1BETXGEOVAA_RTRMADP_3_ITALY-QUAKE-knDI-U43220135945237mk-1224x916@Corriere-Web-Sezioni-593x4431.png)
![6131565-U431301008320562VrF-U43220134825876s3C-1224x916@Corriere-Web-Sezioni-593x443[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/6131565-U431301008320562VrF-U43220134825876s3C-1224x916@Corriere-Web-Sezioni-593x4431.png)
![213222275-39e191f1-9365-4275-9594-03764a5b2695[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/213222275-39e191f1-9365-4275-9594-03764a5b26951.png)
![AFP_FK6J9-593x443[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/AFP_FK6J9-593x4431.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපතට පත්වූවන් ගැන අපිට දුකයි
මෙම ප්‍රදේශ වල ජීවත් වන්නේ පාරම්පරික ගොවිතැන්, පලතුරු වගාවන් සහ සත්ත්ව පාලනය කරන ඉතාලි ජාතිකයන්ය. ලංකාවේ අය බහුලව වාසය කරන්නේ නගර සහ කර්මාන්තශාලා ආශ්‍රිතවය. නගරාශ්‍රිත රැකියා සහ කර්මාන්තශාලා තුල ඇති රැකියා හැරුණු විට නාපොලි සහ සිසිලි ප්‍රදේශවල ලාංකිකයින් බොහෝවිට වතු වැඩ වල නිරත වෙනවා. (බ)
අප සැමගේ බලවත් කණගාටුව.(හේ)