ඉතාලියේ මෙන්සිනා නගරයේදී ජූනි 3 වැනිදා අලූතින් බෞද්ධ විහාරස්ථානයක් විවෘත කෙරෙයි.
ඉතාලියේ ප‍්‍රධාන සංඝනායක රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙනියේ ධම්මාරාම සහ විලච්චියේ ධම්මවිජය හිමිවරු ප‍්‍රධාන ආරාධිතයෝයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් දෙයක් මෙස්‌සීනා වාසීන්ට,එහෙත් මා දැනුවත්ව තවම ඉතාලියට මහා සංඝනායක හාමුදුරුවන් වහංසේ නමක් පත් කර නැතිවා මෙන්ම දඹදෙනියේ ධම්මාරාම හාමුදුරුවෝ ඉතාලියේ රෝමයේ ධර්මාශෝක විහාරයේ නායක ස්‌වාමීන් වහංසේය.මා වැරදිනම් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.අනිකුත් විහාර වාසී නායක හාමුදුරුවන්ට හා ඉතාලියේ ජීවත් වන අයට වැරදි අවබෝදයක් නොවේවා.