ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ තානාපති කාර්යාල ලියැවිලි සකසා දීමට නොයෙක් නගරවල පිහිටා ඇති ඉතාලි රජයේ ලියාපදිංචි කාර්යාල හිමිකරුවන් අද (10) දින රෝමයේ ධර්මාශෝක විහාරයේදී මුණගැහීමට නියමිත බවත් අනතුරුව දඹදෙණියේ ධම්මාරාම හිමියන් සමග වැඩබලන තානාපති පෝෂිත පෙරේරා මහතා මුණගැහිමට නියමිත බවත් වෙරෝනා නුවර බිමල් ප්‍රනාන්දු මහතා පවසයි.
‘අපි ඉතාලි රජයට බදු ගෙවලා නිත්‍යනුකුලවයි අපේ ආයතන පවත්වාගෙන යන්නේ. අපි තානාපති කාර්යාලයට අපේ මිනිස්සුන්ගේ ලියැවිලි අරන් යන්නේ නිකන් කරගන්න නොවේ. ඒ නියමිත මුදල අපි තානාපති කාර්යාලයට ගෙවනවා. කිලෝමීටර් 500ක් 1000ක් දුරගෙවාගෙන රෝමයට එන ශ්‍රී ලාංකිකයනට ප්‍රශ්න රැසක් ඇතැයි ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
මෙවැනි කාර්යාල නිසා ඉතාලියේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාල ආශ්‍රිත ගැටළු ඉතා පහසුවෙන් විසඳා ගැනීමට හැකිය.රැකියා නොමැති කලක රැකියාවත් බේරාගෙන කාලයත් මුදලුත් ඉතුරු කරගෙන ඉතා සුළු මුදලකින් අපගේ තානාපති කාර්යාල අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි බැවින් එහි වාසිය අපටය. එනම් තානාපති කාර්යාල නිලධාරින් මේ පිළිබඳව දැඩි අවධානය යොමුකළ යුතුය. (නි)
ඉතාලියේ දුක් මහන්සි වී වැඩකරන අප වැනි ජනතාව වෙනුවෙන් ගත් උතුම් යහපත් තීරණයක් බව අපගේ නිගමනයි.කාලයත් මුදලුත් ඉතිරි කර ගැනීමට හැකි මෙම තීරණය පිළිබඳව තානාපති කාර්යාලයේ වග කිවයුතු නිලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් අප බලාපොරොත්තු වෙමු.(බ)
මේ ගැටළු වලට ඉක්මනින් විසඳුම් අවශ්‍යයි (නි)
ප්‍රශ්න ප්‍රශ්න... හැමතැනම ප්‍රශ්න... (නි)