ඉතාලියේ හැදුණු වැඩුණු කුඩා දරුවන් රැසකගේ කලා හැකියාවන් කරලියට ගෙන ඒමේ කලා ප්‍රසංග දෙකක් මෙම සති අන්තයේදී මිලානෝ හා වෙරෝනා නගරයන්හිදී පැවැත් වීමට නියමිතය.
මිලානෝ නගරයේ චන්දිමා කුමුදුනි මහත්මිය යටතේ දේශීය ගායනය හා වාදනය මෙන්ම ජන ගී නාටක ගී ළමා ගී ප්‍රගුණ කළ දරු දැරින්ගේ සුසර තරංග ප්‍රසංගය මිලානෝ නගරයේදී ද, නැටුම් ශිල්පිනි ගීත් වනිගතුංග මහත්මිය යටතේ දෙශිය නර්තය ප්‍රගුන කරමින් ප්‍රවින විනිසුරු මඩුල්ලකගේ ඈගයිමට ලක් වු සිසු සිසුවියන්ගේ කලා හෑකියාවන් වෙදිකාවට රෑගෙන එම ඈසිදිසි පබසර නමින් වෙරෝනා නගරයේදී සංවිධානය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙරෝනා වල තරම් සති අන්තයට උත්සව මේ ඉතාලියේ කොහෙවත් නැහැ.(නදී)
පුතේ දුවේ, නුඹලා ජයගන්න කොට අපේ ලක් දරුවෝ කිවුවට ද්විත්ව පුරවැසිකම නම් කවදාවත් දෙන්නේ නැහැ. (ස)
ලලිත්,ඉතාලියේ ඉන්න ගොඩක් අය ලංකාවේ පුරවැසිකම ඇති අය. ටික දෙනාටයි ඉතාලි පාස්පෝර්ට් තියෙන්නේ. (නි)
ඔය වගේ බොරු සෝබන වැඩ මෙහෙ ඕන තරම් තියනවා .........ඕක සංවිධානය කරන අයගේ ළමයි තමා ඉදිරිපත් වෙන්නේ. මේ අය පින්තුරය පත්තරයට දාගන්න හරි කැමති..........අපි නොදන්න ඉතාලිය. (ස)
අපේ රටට අපිට ආඩම්බරයි .චන්දිට හා ගීත්ට අපේ සුබ පැතුම්. (ස)
ඇයි,ලලිත් දන්නේ නැද්ද? පුරවැසිකම සල්ලි වලට විකුණන එකම රට මොකක්ද කියලා? (නි)
මේ කුඩා දරු දැරියන්ට මම සුභ පතමි. (අ)