ඉතාලියේ බොලොඤ්ඤා මොන්සේසේ ධර්ම නිකේතන දහම් පාසල මිලානෝ නුවර නව ගොඩනැගිල්ලකට ලබන ඉරිදා (1) රැගෙන යන බව විහාරාධිපති පල්ගහතැන්නේ සීලවිමල හිමියෝ කියති.  නව දහම් පසල පිහිටා ඇත්තේ අංන 37, වියා ඉන්ජෙන්නෝලි  නම් ස්ථානයේය.