(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩමියානෝ ෆ්‍රැන්කෝවිග් මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.
දෙරට අතර ක්‍රීඩා සහයෝගීතාව වර්ධනය කරගැනීමත්, තරුණයින් නගා සිටුවීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු විය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉතාලි තානාපති තරුණ ඇමති හමුවක්
Perera Wednesday, 27 August 2025 10:05 AM
තරුණ ඇමති එතරම් තරුණ නෑ වගේ නේද?