චන්දන ප්‍රනාන්දු
ඉතාලියේ මිලාන් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙක් තම ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගනිමින් සිටින විට ඒ අසලින් ගමන් ගත් ඉතාලි ජාතිකයෙක් සිංහල භාෂාවෙන් කතා කිරිම සම්බන්ධයෙන් උරණ වී සිදුකළ පහරදීමක් හේතුවෙන් ලාංකිකයාට රෝහල් ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවූ පුවතක් පසුගිය 25 වැනි දා එරටින් වාර්තා විය.
මෙම පහර කෑමට ලක්වී ඇත්තේ මිලාන් බෘස්සානෝ ප්‍රදේශයේ සේවය කරන රුෂාන් ඉෂාර ප්‍රනාන්දු 42 නැමති අයෙකි.
තම මිතුරෙකු හා සිංහල භාෂාවෙන් කතා කරමින් සිටින විට ඉතාලි ජාතිකයෙක් සිංහල භාෂාවෙන් කතා කරන ලද ඉල්ලීමක් නොසළකා හැරිම සම්බන්ධයෙන් එම ඉතාලි ජාතිකයා මෙම පහර දීම සිදුකළ බවත් අතට හා පිට ප්‍රදේශයට එල්ල වු ප්‍රහාර හේතුවෙන් මෙම නොසිතු සිදුවීමට මුහුණ දුන් රුෂාන් ඉෂාර මහතාව මිලාන් නාගරික පොලිසියට පැමිණිල්ලක් කර රෝහල් ගත ගතකර ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.
මෙම පහරදීම හේතුවෙන් මාස 2 ක පමණ කාලයකa රුෂාන් ඉෂාර මහතාට ප්‍රතිකාර ගැනීමට සිදුවී ඇති බව පවසයි.
මෙම පහරදීමට සම්බන්ධ ඉතාලි ජාතිකයාව මිලාන් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ලංකාවේ මීගමු වෙන්නප්පු අය සීට්ටු, ණය ප්‍රශ්න වලට ට්රෑම්, අන්ඩර්ග්‍රවුන්ඩ් අස්සේ වයිබර්, වට්සප් වැනි මාර්ග ඔස්සේ ලංකාවේ ඉන්න අය සමග රණ්ඩු කරගන්නවා.
මුලින්ම ඉතාලියට පැමිණි ශ්‍රී ලාංකිකයින් ඉතාලි සංස්කෘතියට වඩා කිට්ටු සම්බන්ධකමක් සහිත සම්බවයකින් පැවත ආ පිරිසක්. නිසා ඔවුන් ඉතාලිය තුළ පිළිවෙලකට හැසිරීමට හා ඔවුන් සමග එකම පරිසරයක ජීවත් වීමට තරම් සුදුසු පිරිසක් වුවා. ඒ නිසා අනෙකුත් විදේශකයින් අතර විශේෂ පිළිගැනීමකට ලක්වුවා. නමුත් පහුවෙද්දී, ලංකාවේ දකුණු ප්‍රදේශයෙන් ඉතාලියට පැමිණි ගෝත්‍රිකයින් රැලක් හා පාතාලයට සම්බන්ධ මිනිසුන් පැමිණ මේ තත්වය වෙනස් කළා. මස් හා මාළු හොද්දක රස නොදන්නා සමහරු කරවල හා හාල්මැස්සන් උයන්න ගොස්, ඔවුන් සිටින නිවාස සංකීර්නවලිනුත් එලොවා දමා තිබෙනවා. ආගම දහම ඇදහීමට පවා බෙදා බින්නවී සිටින මොවුන් විවිධ කල්ලි කණ්ඩායම් වලට බෙදී, ලංකාවේ ඔවුන්ගේ සුපුරුදු සංස්කෘතිය ඉතාලියේත් සිදුකිරීම සාමාන්‍ය දෙයක් වෙලා. එවැනි වාතාවරණයක් තුල පිටිගල මිලානෝ ලා වගේ අය ගුටි නොකා සිටියොත් තමයි පුදුම වෙන්න ඕනා.
ගුටිකාලා තියෙන්නේ වෙන්නප්පුවේ හාදයෙක්... ලංකාවේ ගිනිපොළී කාරයෙක්ට යටිගිරියෙන් බැනලා තියෙනවා. ඔහුගේ පොලියේ කොටස අඩුවෙන් දීලා. ජීවිතයට වඩා මුදල් වැදගත් වන මොවුන්ට ලැබෙන ප්‍රතිඵල තමයි මේවා. ළමයි ලංකාවේ තනිකරලා වැඩක් පලක් කරන්න පුළුවන් තම දෙමාපියන් පවා ගෙන්වා වැඩ ගන්න අයයි මේ මීගමු වෙන්නප්පු ප්‍රදේශ වල අය.
දැන් මෙහෙමයි ඉතින් ඇත්ත කතාව, වෙන්නප්පුවේ පැත්තේ ඔය කියන ජල්තර කාරයෝ ඉන්න එක ඇත්ත. මුළු ඉතාලියේම ප්‍රසිද්ද කුඩු චමින්දත් (ඉටි) වෙන්නප්පුවේ. අම්මයි තාත්තයි තමයි පුතාට උදව් කලේ. මේ වෙද්දී එම පුද්ගලයා ජීවතුන් අතරත් නැහැ. හැබැයි මොනවා කරලා හරි පිළිවෙලකට ඉන්නවා. ඒ මොනවා උනත්, ලඟින් යන්න බැරි කරෝල ගඳ ගහන අය නම් ඉතින් ඉන්නේ දකුනෙම තමයි. ඒ මදිවට බුලත් විටත් කනවා. කොණ්ඩයක් රැවුලක් මේ ආත්මෙට කපන්නේ නැහැ. නියම අහිකුන්ටකයෝ වගේ තමයි පෙනුම. මම කිව්වේ ඇත්ත කොයි කාට රිදුනත් මට කරන්න දෙයක් නැහැ. අනික පිටිගල මිලානොලගේ කණ්ඩායම හා නිම්මිලා දන්නවා ඒ අයගේ ජන්ම ගතිය? මම මෙහෙම ලීවේ තරහකින් නොවෙයි දෙගොල්ලන්ටම හැදෙන්නයි.