ඉතාලියේ මෙස්සීනා නුවර ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කැරිබිනේරි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. තවත් අයකු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් මෙස්සිනා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය ද ඔහු ද අත්අඩංගුවට ගැනීම සඳහා ඒ අසල කැරිබ්නේරි පොලිසිය යොදවා තිබේ. ආර් ඒ සන්ජීව (34) ආර් ඒ නිලන්ත (36) හා ආර් ඒ සංඛ (30) යන සහෝදරයින් තිදෙනා ජීවත් වූ නිවසින් පසුගියදා රාත්‍රියේ ඇසුණු කෑගැසීමක් නිසා අසල්වාසියකු ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත. පොලීසිය එම නිවසට පැමිණෙන අවස්ථාවේ ආර් ඒ සංඛ නැමැති තරුණයා හිසෙන් ලේ ගලමින් වැටී සිටි බවත් තාච්චියකින් ඔහුගේ හිසට පහරදී ඇති බවත් කැරිබේරියන් පොලීසිය කියයි. නොයෙක් අවස්ථාවල එම නිවස තුල මේ අයුරින් අඬදබර සිදුවන බව අසල්වාසීහු පොලිසියට කීහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරේ ගුණ නෑරේ
පුදුම සහෝදරයෝ
වැල්ලේ පුරුද්ද
වැල්ලේ සහෝදරයෝ
හපෝ ලංකාවෙ කොරොපුදේවල් ඔය රටරාඡ්‍යවල ගිහිල්ල පුදර්ශණය කොරන්න එපා ලමයිනේ. අපේ රටටත් එක්ක ලැජ්ජයි.
හපෝ ලංකාවෙ කොරොපුදේවල් ඔය රටරාඡ්‍යවල ගිහිල්ල පුදර්ශණය කොරන්න එපා ළමයිනේ. අපේ රටටත් එක්ක ලැජ්ජයි.
ඔවැනි දේවල් ශ්‍රී ලංකිකයන් අතර මහා සුලබයි.