වසර පුරා ඉතාලියේ පැවති එල්ලේ තරගාවලි ජයග්‍රහණය කළ කණ්ඩායම් සුරයන්ගෙත් සුරයා තේරිමේ අවසාන මහා තරගාවලිය පසුගියදා පැවැත්විණි.
චින්තක චන්දන කුමාර මහතා විසින් සංවිධානාය කර තිබු මෙම තරගාවලිය මිලානෝ නුවරදී පැවැත්විණි. වසරේ දක්ෂතම කණ්ඩායම් හා ක්‍රිඩකයින් තේරිම එහිදි සිදුවිය. රෝම ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ වෙළද ප්‍රවර්ධන නිළධාරිනි හා හිටපු වැඩබලන තානාපතිනි ගෝතමි ඉදිකඩහේන මහත්මිය ද පැමිණ සිටියාය.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සන දේවල් තව තවත් දියුනු වේවා!(නදී)
හරිම සන්තෝෂයි සමන් මල්ලි දුටුවම. සුබ පැතුම් අයියා! (නි)