ඔක්තෝබර් පළමු වැනි දා ඉතාලියේ ලෙච්චේ නගරය ආසන්නයේ සලෙන්තෝ ප්‍රදේශයට බෝට්ටුවකින් පැමිණි ලාංකිකයෝ ,පකිස්තාන් සහ ඇෆ්ගන් ජාතිකයෝ 45 දෙනෙකු ගොඩ බැස ඇති බවත්, සියලුදෙනාම හොඳ සෞඛ්‍යයෙන් සිටින බවත් ඉතාලි පොලිසිය පවසයි.
එසේම ඉතාලියේ මධ්‍යධරනී මුහුදේ පිහිටි ලම්පෙදූසා දූපත ආසන්නයේ සෝමාලි සහ එරික්‍රියා ජාතිකයන් 500 පමණ රැගත් බෝට්ටුවක් මුහුදුබත්වීමන් 300 පමණ මියගොස් ඇතැයි ද කියති.
තවද ඉතාලි නාවික හමුදාව විසින් 155 දෙනෙක් බේරාගෙන බේරා ගනු ලැබූහ.
උදව් ඉල්ලීම සඳහා යම්දෙයක් ගිනිතැබීමෙන් ගින්නක් හටගැනීමෙන් බෝට්ටුව ගිනි ගන්නට ඇතැයි ද, මෙම යාත්‍රාව ලිබියාවෙන් පිටත්වීයැයි ද ,මීටර් 20 පමණ දිගින් යතුයැයි ද කියති.
මීට සතිදෙකකටපමණ පෙර සිසිලි දූපතට ළඟා වු යාත්‍රාවකින් සරණාගතයින් 14 දෙනෙකුට පහරදී මුහුදට තල්ලුකිරිමෙන් මරණයට පත්වීඇත.
එසේම 1996 නත්තල්දින සිසිලිදුපත අසල ලාංකික,ඉන්දියා සහ පකිස්තාන් ජාතිකයෝ 283නෙක් ද මරුමුවට පත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු මෙතරම් මෝඩද? (දී)
පිටිගල මිලානෝ කරුණාකර ඔබ ඉතාලියට ආ හැටිත් දන්වන්නකො(අ)
නීල් රණ ඔයා ඉන්කා කෙනෙක්ද? ශත වර්ෂ ගණනාවක් පරණ සූර්ය වන්දනාවක් ගැන කියන්නේ? අනේ අම්මප මෙහෙමත් මිනිසු ලංකාවේ ඉන්නවනේ (අ)
ජෝයි ඩයස් මහත්තය...ඕවත් වැඩද? එන ඩී ටී හෝ ටෙක්නිකල් සහතිකේ තියෙන අය ලංකාවේ හොර ඉංජිනේරු උපාධි සහතික තියාගෙන ඕස්ට්‍රේලියාවේ ඕන තරම් ඉන්නවා. (දී)
ජීවිතය ආපදාවකට ලක් කරගෙන සෞභාග්‍ය සොයා යන කිසිම ගමනක් මම අනුමත කරන්නේ නැහැ. එසේ කරන්නත් එපා. මම බොහොම මෛත්‍රියෙන් කියන්නේ.(නදී)
නිල්-රනාට මොන්ගල්ද කොහෙද ? ඕස්ට්‍රේලියාව දොර වහන කොට බෝට්ටු ටික ඉතාලිය පැත්තට හැරවිලා වගෙයි. (නදී)
මාගලිට ඉතාලි වීසා රිනොව් කරන කාලය හරි වගේ (දී)
දුෂ්මන්ත, සූර්ය වන්දනාව පරණ නැහැ. අපේ සූර්ය රැස් වලල්ල ඉදිරියෙන් තබපු කන් දිග, බොකුටු හිසකෙස් ඇති ඉන්දියානු මුහුණකටයි බෞද්ධයො අදත් වඳින්නේ. ඉන්දියානු රූපය ඉවත් කළහම එහි තිබෙන්නේ හෙළ සාම්ප්‍රදායික සූර්ය වන්දනාව. හිරු නමදිනවිට රාවණා, සුමන සමන්, සුමන ගැමුණු ඇතුළු සූර්ය දේව පරපුර සිහිකරන්න. ඔබ කොහේ සිටියත් ජය නියතයි. මෙය ක්‍රියාත්මක කර අත්දැකීමෙන්ම සාර්ථකත්වය තහවුරු කරගන්න. (දී)

පිටිගල, පිටබැද්දර, ඩයස් වැනි පුද්ගලයන් ගෙන් ප්‍රවේසම් වෙන්න තරුණ පරපුර දන්නවා වගේම අතේ නූල් බැඳගෙන වැදිබන දෙසන කපටියන් ගැනත් කාටත් අවබෝදයක් තියෙනවා. හරිදේ තේරුම් ගන්නත් බොරුකාරයන්ගෙන් ඈත් වන්නත් ජනතාව දන්නවා. ඔවුන් මානසිකව වට්ටන්න බැහැ. (නදී)
පිටිගල, පිටබැද්දර, ඩයස් වැනි පුද්ගලයන් ගෙන් ප්‍රවේසම් වෙන්න තරුණ පරපුර දන්නවා වගේම අතේ නූල් බැඳගෙන වැදිබන දෙසන කපටියන් ගැනත් කාටත් අවභෝධයක් තියෙනවා. හරිදේ තේරුම් ගන්නත් බොරුකාරයන්ගෙන් ඈත්වන්නත් ජනතාව දන්නවා. ඔවුන් මානසිකව වට්ටන්න බැහැ. (දී)
දුෂ්මන්ත, සූර්ය වන්දනාව පරණ නැහැ. අපේ සූර්ය රැස් වලල්ල ඉදිරියෙන් තබපු කන් දිග, බොකුටු හිසකෙස් ඇති ඉන්දියානු මුහුණකටයි බෞද්ධයො අදත් වඳින්නේ. ඉන්දියානු රූපය ඉවත් කළහම එහි තිබෙන්නේ හෙළ සාම්ප්‍රදායික සූර්ය වන්දනාව. හිරු නමදිනවිට රාවණා, සුමන සමන්, සුමන ගැමුණු ඇතුළු සූර්ය දේව පරපුර සිහිකරන්න. ඔබ කොහේ සිටියත් ජය නියතයි. මෙය ක්‍රියාත්මක කර අත්දැකීමෙන්ම සාර්ථකත්වය තහවුරු කරගන්න. (දී)
දුෂ්මන්ත, සූර්ය වන්දනාව පරණ නැහැ. අපේ සූර්ය රැස් වලල්ල ඉදිරියෙන් තබපු කන් දිග, බොකුටු හිසකෙස් ඇති ඉන්දියානු මුහුණකටයි බෞද්ධයො අදත් වඳින්නේ. ඉන්දියානු රූපය ඉවත් කළහම එහි තිබෙන්නේ හෙළ සාම්ප්‍රදායික සූර්ය වන්දනාව. හිරු නමදිනවිට රාවණා, සුමන සමන්, සුමන ගැමුණු ඇතුළු සූර්ය දේව පරපුර සිහිකරන්න. ඔබ කොහේ සිටියත් ජය නියතයි. මෙය ක්‍රියාත්මක කර අත්දැකීමෙන්ම සාර්ථකත්වය තහවුරු කරගන්න. (දී)
අහිංසක ජීවිත , රාජ්‍ය රැකියාවක් කරලා පගා අරගෙන ලංකාවේ ඉන්න තිබුනේ (නි)
ඉතාලියට සරණාගතයන් එන්නෙම බහු දින ධීවර යාත්‍රා හෝ හොරෙන් සංවිධානය කරන නැව් මගින්. නිතරම අතරමග බොහෝ දෙනෙක් මිය යනවා. ඔය ලංකාවෙන් යන සරණාගත කියනා අයටත් මේ විදියට අත්දැකිම් ලැබෙනවා (නි)
පිටිගල, දෙන්නකෝ මෙයාලට අදහසක් ඔහෙට එන ක්‍රමය ගැන (නි)
බොහොම ඉස්සර කාලෙක ඔය විදිහටම ඔරුවලින් ගිය ලංකාවේ පිරිස් ක්‍රීට් දූපත පාලනය කරමින් උසස් කලා කෘති හා ජීවන ක්‍රමයක් සහිත ශිෂ්ඨාචාරයක් බිහිකළා. වර්තමාන ස්පාඤ්ඤය අද දක්වා සම්ප්‍රදායිකව පවත්වන ගවපොර සංදර්ශන ආරම්භ කළේත් ඔවුන්. දැනුත් විදේශයන් කරා සංක්‍රමණය වන ලාංකිකයන් සූර්ය දේව වන්දනාවෙන් එකමුතු වුණොත් දේව අනුහසින් මුළු ලොවම ජයගන්න පුළුවනි. (නි)
නිල් රනාට පිස්සු (නි)
මේකටත් වග කියන්න ඕනෑ රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද? (නි)
සුර්යයා යනු කුමක්දැයි හරි හැටි නොදන්නා කාලයේ සුර්ය වන්දනාව කළ අය ඈත අතීතයේ ලෝකයේ ඉඳලා තිබෙනවා. දැනුත් සුර්යයාට වඳින නීල් රනා මහත්මයට කුඩා කාලෙදී දෙමපියන්වත් එය නුසුදුසු වැඩක් බව කියා දුන්නේ නැද්ද? (නි)
දැන් ඉතාලි වලට ඇවිල්ලා වැඩක් නැහැ. ඉතාලි ආර්ථිකය කඩා වැටිලා (නි)
පිටිගල මිලානෝ කියන පුද්ගලයාගේ බණ අහ අහා හිටියොත් අපි සැමදාම ලංකාවේ. අපිත් ඔරුවක හරි නැගලා ඔබතුමාව වන්දනා මාන කරගන්න කොහොමහරි එනවා (නි)
නිල් රනා,විහිළුවට නෙමෙයි. ඇත්තටම මම අහන්නේ. මම කැමතියි සුර්ය වන්දනාව ගැන පොත් පත් තියෙනවා නම් ඒ ගැන ඉගෙන ගන්න. හැකිනම් මට මේ ගැන වැඩි විස්තර ටිකක් ලබා දෙනවද? (නි)
ඉතාලියේ සියලුම පුවත් මේ ගැන කියනකොට,මළසිරුරු හොයන්න වෙන මහන්සිය දකිද්දී අපේ "රතුපස්වල" සිද්ධිය මතක් වෙනවා. (නි)
පිටිගල, පණ්ඩිත කතා කියන්න එපා. මුලින්ම ඔයා ඉතාලියට ආ විදිහ කියන්න බලන්න. (නි)
ඊයේ දිනයේ මුළු ඉතාලියේම ශෝක දිනයක් ලෙසින් නම් කල අතර විනාඩි 5 නිහඬ තාවයක් තිබුණා... ඉතාලි මිනිසුන්ගේ මනුස්ස කමුත් විදේශිකයන් වන අපත් ඔවුන්ට එපා කරන්නේ අපේම රටේ මිනිස්සුයි..(නදී)
නීල් රනා, ඔය කියන සූර්යාටයි රාවනාටයි කැමති නම් හනුමන්තටත් ඔයාම වැඳලා ජය නියත කරගන්නකො අනුන්ට කියා කියා ඉන්නේ. මට නම් පෙනෙන විදියට කොහෙද ඉන්න හතේ හත වැදිච්ච සාත්තරකාරයෙක්ද කොහෙද. (නි)
මේක විසඳුමක් නැති ප්‍රශ්නයක්. මේ වැඩෙන් වෙලා තියෙන්නේ ඇත්ත අනාථයින් රටකට බාර නොගන්න තත්වයකට පත් වීමයි. (නි)
මගේ අදහස් වල ඇතැම් තන්හි තිබුණු දෝෂ සහිත වචන නිවැරදි ලෙස සංස්කරණය කර පල කළාට, ලංකාදීප කතෘ තුමාට ස්තුති වන්ත වෙමි.. (නදී)
ඉතාලියට නීත්‍යානුකූලව එන්නට පහසු මගවල් තිබිය දී මෙවැනි මාරාන්තික ගමන් වල යෙදෙන්න එපා. තමන් දන්නා හඳුනන ඉතාලි නිත්‍ය පදිංචිකාරයෙක් හෝ පුරවැසියෙක් ඉන්නවා නම් ඔහුගේ මාර්ගයෙන් පැමිණ රැකියාවක් සහ කුලී නිවසක් ලැබුණු පසු බිරිඳ සහ දරුවන් ගෙන්නා ගන්න. (නි)
පිටිගල ඔක්කොමලා ඉතාලියේ ඉන්නේ අනුග්‍රාහක බලයෙන් ඇවිල්ලා නෙමෙයි. නැව් වලින්, බෝට්ටු වලින්,ගොඩබිමෙන් නිතිවිරෝධීව රටට ඇතුල් වෙලා ඊටපස්සේ තැන හදාගත්ත අය. අදටත් ඒ ක්‍රම වලින් ඉතාලියට එනවා.ඔයා කියන ක්‍රමයටත් එන්න පුළුවන්. නමුත් කල්යනවා,හරි නොයන්නත් පුළුවන් (නි)
නිල් රනා, ඔබගේ උත්සාහය පැහැදිලිය. නමුත් වසර දෙදහස් පන්සියයක් තිස්සේ අපගේ ජීවිත ආලෝකමත් කළේ නොපෙනෙන සූර්ය දේව බලවේගයන් නොව මුල මැද අග සුපැහැදිලි මෙම ජීවිතෙයේදීම ප්‍රතිපල අත්විදිය හැකි පිරිසිදු නිර්මල බුදු දහමයි. ඔබ එය තේරුම් ගන්න තවම ප්‍රමාද නැත. (නි)
කවුරු ආවත් කමක් නැහැ , මුස්ලිම් අය නැතුව... (නි)
මාත් ඉතාලි ගියා. මං දන්නා අයට කියන්නේ මෙහෙ එන්න එපා, ලංකාවේ හේනක් කොටනවා වටිනවා (නි)
4387 බලලා තියෙනවා මේ විස්තරය. එහෙත් කවුරුත් වැඩිය මුකුත් ලියලා නැහැ.අනුන්ගේ ඕපාදුපයක් නම් සේරම ලියනවා ... (නි)
කාටහරි ඕනෑ නම් ඉතාලි එන්න ,මං ඒ ගැන පස්සේ කියන්නම්. දැන් කම්මැලියි (නි)
මා අද දින කියවපු ඉතාලි පුවත්පතකට අනුව මියගිය ගණන මීටත් වැඩියි (නි)
පිටිගල මිලානෝ ට, ඉතාලියට නීත්‍යානුකූලව එන්නට පහසු මගවල් තිබිය දී ..අනේ මන්දා පිටිගල මොනවා කියනවද කියලා.ඉතාලියට නීත්‍යානුකූලව එන්නට පහසු මගවල් කෝ කොහෙද තියෙන්නේ? කියන්නකෝ අපිටත් එහෙනම්. මේ තරමට හොර බෝට්ටු වල යයිද මිනිස්සු? මෙහෙම තැනක් දන්නා කෙනෙක් හිටියා කියලා විසා දෙන්නේ නැහැ.අනික නිත්‍ය පදිංචිකාරයෝ ඉතාලියේ නැහැ.සේරම විසා අලුත් කරන්න ඕනෑ.විසා අලුත් කලේ නැත්නම් ලංකාවට යන්න ඕනෑ (නි)
බලන්න පිටිගල මහතා දෙන අවවාද .කොතරම් වටිනවද?එයා මිලානෝ වල හොඳ රැකියාවක් කරන්නේ.හොඳ වාහනයක් තියෙන්නේ. අතේ පිරිත් නූල් ගොඩකුත් තියෙනවා. (නි)
මාගලි, මේ විස්තර සියල්ල මම ඉහත සඳහන් කළා. නිත්‍ය පදිංචිකාරයෝ යනු 'කාර්තා සොජ්ජෝර්නෝ' හිමි අයයි. ඒමට පහසු මාර්ගය නම් 'ස්පොන්සර්' ක්‍රමයයි. (නි)
පිටිගල කියන විදිහට ස්පොන්සස්ලත් නැත්නම් කොහොම එන්නද? මැරුණත් කමක් නැහැ කියලා තමයි තරුණ තරුණියෝ ඉතාලි වගේ පිටරටවල් වලට රස්සාවට යන්නේ. (නි)
අද නම් පිටිගල මහතා මේ පුවතින් 'අනාගන්නවා' ස්ථිරයි (නි)
රොෂාන්, රෝමය ගොඩනැගුවේ එක දවසකින් නොවේ. අත් දෙක බැඳගෙන උඩ බලාගෙන නැහැ බැහැ කියමිනුත් නොවෙයි. මේ ආකාරයට අද කීදාහක් ඉතාලියට ඇවිල්ල රස්සාවල් කරනවද කියල ඔබ දන්නේ නැද්ද? පොඩ්ඩක් වට පිට බලන්න, ඉතාලි ටිකක් ඉගෙනගෙන ඉතාලි පත්තර කියවන්නකෝ.(දී)
පිටිබෑද්දර ජයා හරි. විදේශවලට සංක්‍රමිණකයන් ගෙන යන කල්ලියක් ඉන්නවා. කලින් ඔය වෑඩේ කලේ කොටි සංවිධානයේ අත කොලු..ඉතාලියේ මාපීයා සංවිධානත් යුගෝස්ලාවියා කට්ටියත් හරහා...සුවිස් හරාත් ආවා..ඊට අමතරව ..සංගීත කන්ඩායම්, සමහර දේශපාලකයන් සමග කරන සංචාර අතරෙදිත් එක්කෙනෙක් දෙන්නෙක් දාලා යනවා...මද්‍ර්ලා විදියට හා හාමුදුරු වරු විදියට මා දන්නා ගල්ල පෑත්තේ තරුණයෙක් ආවා..විවිධාකාර ක්‍රම වලින් එනවා පේස් කට් ක්‍රමයටත් එනවා..ගුවන් තොටුපල රේගු නිළධාරින් අල්ලා . ශ්‍රී ලාංකික සොයුරනි ඔබලා දෑනුවත් වෙන්න මෙය ලියන්නේ..ලංකාවේ දෑනට කිසිම ඒජන්සියක් නෑ ඉතාලියේ රෑකියාවලට යවන....කොටින්ම ලංකාවේ විදේශ සේවා කාර්යන්ශයටත් තවම බෑ ඒක කරන්න.සල්ලි දීලා කාටවත් අහුවෙන්න එපා.ඉතාලියේ නේවාසිකව සේවය කරන හිතවතෙක් ඉන්නවානම් ස්පොන්සර් වීසා එකක් හදාගන්න පුලුවනන්. ඒකත් ඒ අයට ලෑබෙන්නේ ඉතාලි රජයේ පර්ලිමේන්තුවේ රෑ කියා කෝටා එක සම්මත උනාට පසුවයි.ඒකටත් අන්තර්ජාලයේ විනාඩි ගානයි ඉල්ලුම් කරන්න කාලය දෙන්නෙ. ඒත් ඉතාලි රජය අද විදෙශ ශ්‍රමිකයාගෙන් තමන්ගේ අයවෑය හිගය පියවාගන්න හදන්නේ. ඈත්ත ඕකයි.ලංකාවේ තමන්ට යමක් කමක් කරගන්න පුලුවන් අය ඉතාලියට එන්න එපා. ආපු දාට තේරෙයි මේ ලියපුවා හරි කියලා..රෑකියා නෑතිව හරියට පාරවල් වල රස්තියාදු වෙනවා. පරණ ඉතාලියට ආපු අය ලංකාවට පදිංචියට ගිහින් , වෙන රටවලට ගිහින්...නීල් රනට සූර්‍ය රස්මියට කුමක් හෝ ස්නායු විපර්යාසයක් සිදුවෙලා වගේ...මම ක්‍රිස්තු භක්තිකයෙක් උනත් ඔයාට කියන්නේ ...අර ..ඉර පායාගෙන එනකොට...බුඩිස් චෙනල් එක දාලා බුදුබණ ටිකක් අහන්න එතකොට ඔය අමාරුව හරියයි.(නදී)
සමහරු මෙතන සූර්ය වන්දනාව පිළිබඳ පොත් ඉල්ලනවා. ආගම, දහම, හැදියාව තියෙන්නේ හිතේ මිස පොතේ නෙමෙයි. ලෝකයේ දැණුම ලබාගත හැකි ක්‍රම තුනක් තියෙනවා. ඉන් පළමුවැන්න ස්වල්ප දෙනෙකුට පමණක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහැකි විඥානයෙන් දැණුම ලබා ගැනීමයි. දෙවැන්න එසේ දැණුම ලබාගත් තැනැත්තා කියාදුන් ව්යවහාරික සම්ප්‍රදායන් තුලින් හෝ වන පොත් කිරීමෙන් ද තෙවනුව පසු කලෙක පටන්ගත් අක්ෂර ලේඛණ මගින් ද එම දැණුම ලබාගැනීමයි. සූර්ය වන්දනාව පිළිබඳ පැරණි මිසර පැපිරස් ලේඛණ වල සිට ඕනෑ තරම් පොත් තිබෙනවා. ලංකාවේ වසර 40000 කට වඩා පැරණි අපේ ශිෂ්ඨාචාරය පැවතුණේ විඥානය, සම්ප්‍රදාය හා වනපොත් කිරීම මුල් කරගත් දැණුම හා ඥානය මතයි. මීට වසර 2800 කට පෙරයි උතුරු ඉන්දියාවේ පොත් ලියන්න පටන් ගත්තේ. ක්‍රිපූ 200 සිට ලියැවුණු සිංහල බ්‍රාහ්මී සෙල් ලිපි දිවයිනේ තිබෙනවා. නමුත් අපේ දහම ලියා තබනවා වෙනුවට ඒ කාලයේ සිදුකළේ සුමන ගැමුණු සූර්ය දේව පිළිම කළු ගලේ නෙළීමයි. අද දක්වාම ජනතාව වැල නොකැඩී වාර්ෂිකව සමනොළ ගිර තරණය කරන්නේ සාම්ප්‍රදායික සූර්ය වන්දනාව පිණිසයි. හිරු නමදින අපේ පැරැණ්නෝ වයස අවුරුදු අනූවේදීත් අපහසුවෙන් තොරව සමනොළ කන්ද නැග්ගේ සූර්ය වන්දනාවේ අනුහස් නිසයි. දැන්කාලේ මිනිසුන් අඩි දහයක් පයින් ගියොත් හදවත පැලී මැරී වැටෙන්නේ මිත්යාදෘෂ්ඨිකයන් බවට පත්වී තිබෙන නිසයි.
සමහරු මෙතන සූර්ය වන්දනාව පිළිබඳ පොත් ඉල්ලනවා. ආගම, දහම, හැදියාව තියෙන්නේ හිතේ මිස පොතේ නෙමෙයි. ලෝකයේ දැණුම ලබාගත හැකි ක්‍රම තුනක් තියෙනවා. ඉන් පළමුවැන්න ස්වල්ප දෙනෙකුට පමණක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළහැකි විඥානයෙන් දැණුම ලබා ගැනීමයි. දෙවැන්න එසේ දැණුම ලබාගත් තැනැත්තා කියාදුන් ව්යවහාරික සම්ප්‍රදායන් තුලින් හෝ වන පොත් කිරීමෙන් ද තෙවනුව පසු කලෙක පටන්ගත් අක්ෂර ලේඛණ මගින් ද එම දැණුම ලබාගැනීමයි. සූර්ය වන්දනාව පිළිබඳ පැරණි මිසර පැපිරස් ලේඛණ වල සිට ඕනෑ තරම් පොත් තිබෙනවා. ලංකාවේ වසර 40000 කට වඩා පැරණි අපේ ශිෂ්ඨාචාරය පැවතුණේ විඥානය, සම්ප්‍රදාය හා වනපොත් කිරීම මුල් කරගත් දැණුම හා ඥානය මතයි. මීට වසර 2800 කට පෙරයි උතුරු ඉන්දියාවේ පොත් ලියන්න පටන් ගත්තේ. ක්‍රිපූ 200 සිට ලියැවුණු සිංහල බ්‍රාහ්මී සෙල් ලිපි දිවයිනේ තිබෙනවා. නමුත් අපේ දහම ලියා තබනවා වෙනුවට ඒ කාලයේ සිදුකළේ සුමන ගැමුණු සූර්ය දේව පිළිම කළු ගලේ නෙළීමයි. අද දක්වාම ජනතාව වැල නොකැඩී වාර්ෂිකව සමනොළ ගිර තරණය කරන්නේ සාම්ප්‍රදායික සූර්ය වන්දනාව පිණිසයි. හිරු නමදින අපේ පැරැණ්නෝ වයස අවුරුදු අනූවේදීත් අපහසුවෙන් තොරව සමනොළ කන්ද නැග්ගේ සූර්ය වන්දනාවේ අනුහස් නිසයි. දැන්කාලේ මිනිසුන්ට අඩි දහයක් පයින් ගියොත් හදවත පැලී මැරී වැටෙන්නේ මිත්යාදෘෂ්ඨිකයන් බවට පත්වී තිබෙන නිසයි. (දී)
ඔව් එහෙම අවට ගියාට 'ස්පොන්සර්' කරන්න නැ පිටිගල .'ස්පොන්සර්' ට කියල අපේ යම මුදල් ගරනවා ලං කාවේ ඉන්න අයගෙන් ...එත් විස එක ගෙනල්ල තවත් සල්ලි ඉල්ලනවා ..දුන්නේ නැත්නම් තව කාට හරි විකුනනවා ...අයත් එම්බසියට යන්න ඕනි ලක්ෂ 20 වත් යනවා එකීයි මිනිස්සු මෙහෙම යන්නේ .එත් විසා එක අවුරුද්දි අලුත් කරන්න ඕනි අයත් සල්ලි දෙන්න ඕනේ ...ඕව කියන තරම් පහසු නැ ...(දී)