ඉතාලියේ කතානියා නගරයේ කතානියා වරාය ආසන්නයේ දොමේනිකෝ තෙම්පියෝ මාවතේ සඳුදා රාත්‍රියේ සිදුවූ අනතුරකින් තිස්හතර හැවිරිදි ලාංකිකයෙක් මිය ගියේය.
ඔහු පැදවු යතුරුපැදිය තාප්පයක හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරට හේතුව මේවනතෙක් අනාවරණය වී නැත. රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාතිශය සංවේගය. (ස)
ලංකාවේ මිනිසුන්ට අපල කාලයක්ද කොහෙද මේක. (ස)
මේ රටවල මාර්ග,මාර්ග නීති හා සංඥා සහ පොලීසිය රිය පැදවීමේ පහසුව සඳහා ඇති දේවල්ය. නැතහොත් දඩ ගැසීම සඳහා සකස් කල දේවල් නොවේ. ඉතින් මෙහිදී ඔබ කල යුත්තේ ලංකාවේ රියදුරු මානසිකත්වයෙන් බැහැරවී රිය පැදවීමයි. මියගිය අයට නිවන් සුව පතමි. (ස)