(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ )
විසුරුවා හැර තිබෙන පළාත් සභා තුනෙහි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් අගමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමඟ සාකච්ඡා කර මේ සතියේදී තීන්දුවක් ලබා දෙන බව තමාට පැවසී යැයි කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් විමසු අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd