ගෝමරන්කඩවල මහතිඹිරිගස්වැව කැලේ අතරමංව සිටි කෙණර පැටවකු සොයා ගැනීමට වනජීවී නිලධරයෝ සමත් වුහ.පැටියාගේ වයස මාස එකහමාරක් පමණ වෙති.
මේ පැටියාගේ මවට කුමක් වුයේදැයි සොයාගැනීමට නැත.රංචුව සමඟ යද්දී පැටවකු අතරමංවනුයේ බොහෝ විට මව අනතුරකට ලක් වීමෙනි.
ගෝමරන්කඩවල මහතිඹිරිගස්වැව කැලේ අතරමංව සිටි කෙණර පැටවකු සොයා ගැනීමට වනජීවී නිලධරයෝ සමත් වුහ.පැටියාගේ වයස මාස එකහමාරක් පමණ වෙති.
මේ පැටියාගේ මවට කුමක් වුයේදැයි සොයාගැනීමට නැත.රංචුව සමඟ යද්දී පැටවකු අතරමංවනුයේ බොහෝ විට මව අනතුරකට ලක් වීමෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට පැටියව හොයාගත්තේ. නැත්නම් බඩගින්නේ මැරිලා යනවා (නි)
ඔන්න බබෝ ඇතින්නියා, ගල් අරඹේ සිටින්නියා, බබුට බයේ දුවන්නියා (නි)
උඹට විතරක් නෙමෙයි පැටියෝ දැන් නම් අපිටත් බොන්න කිරි නැහැ. මොකක්ද ප්‍රේමයක් වැඩිවෙලා රට කිරි මෙහෙට එපාලු (නි)
කෙනර පැටියාත් අලියා වගේමයි. (නි)
කෙනරයොන්වයි, අලින්වයි දම්වැල් දාලා වැඩට හෝ පෙරහරට ගන්නවට මම විරුද්ධයි. මේක සත්ව අයිතිය කෙළෙසීමක්. (නි)
සත් ක්‍රියාවක්. පින්නවලට බාරදෙන්න පුළුවන් නේද. පින්නවල අලි පුනරුත්තාපන මධ්‍යස්ථානය ගැන දන්නා ලෝකයේ අනිත් රටවල අය එම ස්ථානය ගැන පැසසුමට ලක්කරනවා. (නි)
මේ සත් ක්‍රියාව කරපු සියලු දෙනාටම ගොඩක්ම පින් සිද්ධ වේවා! (නි)
හොද වැඩක්,ගොඩක් පින් (නි)
තිරිසන් මිනිසුන් ලොකු අලියෙක් වුනත් කිහිල්ලේ ගහගෙන හංගයි.පැටියෝ නරුම ලෝකේ ඔහොම තමයි... (නි)
අනේ! ෂෝයි පැටියා (නි)
මෙයට සහය දුන් සියලු දෙනාට බොහෝ පින් (නි)
අනේ අලි පැටියට කිරි නොදුන්නාට කමක් නැහැ, රතුපස්වල පැත්තේ වතුර නම් දෙන්න එපා. (නි)
අනේ ඉතින් අපි කුමක් කරන්නද !!! (නි)
අලි තමන්ගේ වර්ගයට ආදරෙයි මේ පොඩි එකට අම්ම උන්නනම් හුරතල් වේවි ඉන්නවා අනිත් අය ළඟ ඉදන් බලන් ඉන්නවා හරිම සමඟි සත්තු වර්ගයක් පෙටිය ලස්සනයි
පින්සිද්ද වෙනවා මහත්තුරුනේ. බලන්නකෝ තියෙන අහිංසකකම (නි)
බුදුසරණයි මේ මහත්වරුන්ට. (නි)