ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක පදවියෙන් පිදුම් ලැබූ ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන්ට සන්නස් පත්‍ර පිරිනැමීමේ උත්සවය පෙබරවාරි 28 වැනිදා පස්වරු 3 කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
අභිනව මහානායක හිමියන් පිළිගැනීම හා උපහාර උත්සවය මහ නාහිමිවරුන් ප්‍රමුඛ හිමිවරුන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මාර්තු 1 වැනිදා පස්වරු 3 ට රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරයේදී පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු!! සම්බුදු සසුන බබළවන්නට මහා නාහිමිට දීර්ඝායුෂ ලැබේවා! (නි)