ඉඩම් ඇමැති එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා බත්තරමුල්ලේ පිහිටි ඉඩම් අමාත්‍යාංශයේ දී අද (09) වැඩ බාර ගත්තේය. එම අවස්ථාවට පොලිස්පති ද පවුලේ සමාජිකයෝ ද සහභාගී වුහ.
ඉඩම් ඇමැති එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතා බත්තරමුල්ලේ පිහිටි ඉඩම් අමාත්‍යාංශයේ දී අද (09) වැඩ බාර ගත්තේය. එම අවස්ථාවට පොලිස්පති ද පවුලේ සමාජිකයෝ ද සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියනකොට ඇමති මණ්ඩලේ 20 යි. කරනකොට? මේකද අපි පැතූ යහපාලනය? (නි)
රටේ ගොඩක් අයට තේරුමක් නැහැ එක ඇමති කෙනෙක් වැඩිකරන්න කොච්චර ධනස්කන්දයක් මිනිස්සු වියදම් කරන්න ඕනෑද කියන එක. (නි)
පොලිස්පති ගිය එක වැරදි. එයා ස්වාධින විය යුතුයි නේද ? (ම)
පවුලේ අය වැඳ ගෙන ඉන්නේ ගොඩාක් සල්ලි හම්බ කරන්න අවස්ථාව දෙන්න කියලා නේද? (ම)
ඉඩම් සම්බන්ධ සියළු ප්‍රශ්න පිළිබඳ සොයාබලා කටයුතු කරන්න (නි)
සංක මහතා කියන්න කෝ 18 තියෙන භායානක කම් මොකක්ක්ද කියලා . ඔබතුමා කියන්නේ 2 පාර කට වැඩි වතාවක් ඉල්ලීමට මග පාද ගත්තා කියලා නේද ? එක ප්‍රස්නයක් වුණේ නැහැ නේද ජන 8 වෙනිදා , 2 පාරද 3 පාරද කියන එක තීරණය කළ යුත්තේ යල් පැනපු නීති රීති හෝ වෙන රටවල අහුලා ගත්ත ව්‍යවස්ථා වලින් නොවේ, ජනතාවයි තීරණ කළ යුත්තේ ප්‍රජාතාන්ත්‍රික අයිතියක් ලෙස , දැන් රනිල් මහතා 29 වතාවක් පරදී පරදී සිරිකොතට ගලක් ගහන කොටත් හිටියේ විව්‍යස්ථවට මුවා වෙලා , අන්න එවයි වැරදි , අද සජිත් මහතා ට මොකද වුණේ , කොන්ද පන ඇති නායකයෝ විදේශ බලපාම් වලට නැමෙන්නේ නැති නායකයෝ හැමදාම හැමතැනම හතු පිපෙනවා වගේ බිහි වෙන්නේ නැහැ , මහින්ද ගේ රනිල් ගේ වැරදි ඇත්නම් ඒවා නිවැරදි කල ගත හැකියි , යුතුයි . එහෙම නැතිව විව්‍යස්ථවල තියෙන යල්පැන ගිය නීති මගින් ජනතා පරමාධිතය යටපත් කිරීම කොහොමද ප්‍රජාතාන්ත්‍රික වන්නේ ? නිවැරදි කරන්න මා වැරදි නම් මගේ නමින්ම වැදගත් ලෙස (අ)
එක පැත්තකින් මම හරිම දුක්වෙනවා.ඒ විශාල ඇමති සහ නියෝජ්‍ය ඇමතිවරු කන්දරාවක් නඩත්තු කරන්න සිද්ධවෙනවා කියලා.අනෙක් පැත්තෙන් මම ගොඩාක් සතුටු වෙනවා රට ගැන හිතලා. ඒ පසුගිය කාලයේ අපිට අප්‍රසන්න වූ අය අතරින් එකම කෙනෙක් හෝ ඇමති හෝ නියෝජ්‍ය ඇමතිවරයෙක් වශයෙන් පත්නොවීම ගැන. (නි)
අපිට පේන්න බුදුන් වැදලම පටන් ගන්න එක හොදයි. (අ)
ලංස. අරුන්දික. වසන්ත. මුතුහෙට්ටිගම හරිම ප්‍රසන්න අය නේද තිලක් (අ)
බුද්දික පතිරණ කෝ? (අ)
නැහැ මම කිව්වේ ඒකාධිපති පවුලේ එක්කෙනෙක්වත් නැති එක ගැනයි. (අ)
ලංකාවේ මිනිසුන්ව මෝඩයෝ කරන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි (අ)
අරගොල්ලන්ට ඉතුරු ඉඩම් ටිකත් නිකන්ම දීල දාන්නකෝ. (අ)
මේ ඇමති මණ්ඩලයේ පරණ ආණ්ඩුවේ හිටපු හොරු එක් කෙනෙක්වත් නැහැ කියලද මේ කට්ටිය උදම් අනන්නේ? හොඳට බලන්න (නි)
ඔහොම යමුකෝ... (නි)
අප පැතූ යහපාලනය මෙයදැයි සිතේ (නි)
මම හොඳට අදහස් බැලුවා. මේ එක මහත්මයෙකුගේ තියෙන්නේ මහින්ද එක්ක පුදුම තරහක්නේ (නි)
හොඳින් රාජකාරිය කර රටට යහපතක් කරන්න (නි)
මේ වැඩිවෙන ඇමති මණ්ඩලයට පඩි ගෙවන්නේ කොහොමද? මෙයාලට විතරක් නොවේ, ඇමති කාර්ය මණ්ඩල 12 ත් 16 ත් අතර වෙනවා. යානවාහන, ඉන්ධන, දුරකථන පහසුකම්... ඉතින් බදු වැඩිකරලා හරි මෙයාලගේ පහසුකම් දෙන්න ඕනෑනේ. මොකද මෙයාලා මේ ඇවිල්ලා ඉන්නේ ජනතාවට සේවය කරන්නනේ. ඉතින් ජනතාව පටි තදකරගන්න ඕනෑ (නි)
අපි බලමු එයාගේ වැඩ.... (නි)
සුබ පැතුම්! (නි)
හිටපු ජනපති වේදිකාවල කියපු විදිහට,"මම හොරුන්ට විරුද්ධව ක්‍රියාකළේ නැහැ, ඔය හැමොගේම ෆයිල් මා ගාව තියෙනවා" කියපු වචනවල තේරුම සමහරු අමතක කර දැම්මේ කෙසේද? (නි)
මට අර ඡන්දෙට කලින් කෙනෙක් පෙන්වූ වසකුප්පි මතක්වුණා (නි)
ඇත්ත කියලා වැඩ කළොත් ඔයා තමයි වීරයා නම ඉතිහාස ගතවෙන්න (නි)
මහානාම මහත්තයෝ, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන බොහොමයක් මිනිස්සුන්ට 18 වෙනි සංශෝධනයෙන් පස්සේ මහින්දත් එක්ක තියෙන්නේ පුදුම තරහක් තමයි. (ම)
මෙහෙම ඇමතිකම් දෙන්න ගියොත් මිනිස්සුන්ට වෙන්නේ ලෙවකන්න (අ)
මේ මෙගා ඇමති මණ්ඩලයට විරෝධය දක්වලා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න පුලුවන් නම් එවිට ඒ තැනැත්තා සැබෑ ජනතා පුත්‍රයෙකු ලෙස ඉතිහාස ගතවේවි.අනෙක් අයටත් දැනේවි ජනතාවට මේ මෙගා කැබිනට්ටුව නඩත්තු කරන්න තරම් ආර්ථික ශක්තියක් නැති බව. (නි)