IMG-LOGO

ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට විරෝධතාවක්

(ශාන්ත රත්නායක)

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඉංජිනේරු සංස්ථාවේ ස්වෙච්ඡා වන්දි අයදුම්කරුවන්ගේ එකමුතුව සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවක් ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට අද (04) පැවැත්විය.

සුදුසුකම් නොමැති තනතුරු ලාභීන් ඉවත්කර සුදුසුකම් සහිත නිලධාරීන් පත් කිරීම ,ඉංජිනේරු සංස්ථාව රැක ගැනීම සඳහා සුවෙච්චා වන්දි ක්‍රමයක් වහාම  කඩිනම් කිරීමත් ,මිලියන 148 වැටුප් බර අඩු කිරීමට වන්දිය ක්‍රියාත්මක කරන ලෙසත් රජයට බලකරමින් ඔවුන් මෙම විරෝධතාවයේ නිරත විය



අදහස් (0)

ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 639 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 767 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 328 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site