බසයක් අල්ලාගැනීම සඳහා යතුරුපැදියේ පසුපස ගමන් කළ ගුරුවරියකගේ සාරිය රෝදයේ එතී පසුපසින් ආ වාහනයකට යටවී මියගිය බව පොලීසිය කියයි. ඉබ්බාගමුව යකල්ලේ දී මේ අනතුර සිදුවිය.
බසයක් අල්ලාගැනීම සඳහා යතුරුපැදියේ පසුපස ගමන් කළ ගුරුවරියකගේ සාරිය රෝදයේ එතී පසුපසින් ආ වාහනයකට යටවී මියගිය බව පොලීසිය කියයි. ඉබ්බාගමුව යකල්ලේ දී මේ අනතුර සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැලකිල්ල. (ත)
අයියෝ මේක හරිම අවාසනාවක්. මෙහෙම වෙලා කීදෙනෙක් දැනට මැරුණද? ඇයි මිනිස්සු මේවායෙන් පාඩම් ඉගෙන ගන්නේ නැත්තේ? (අ)
දැන් පත්තරවල දායිද දන්නේ නෑ සාරි භාවිතය නිසා මරණයක් වුණා කියලා. (ත)