IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඇෆ්ගන් පාසලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ‘දාස්ත් ඊ බර්චී’ නමැති පළාතේ ෂියා මුස්ලිම් පාසලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 29 කි.

රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඇෆ්ගන් රජය පවසා ඇත්තේ තුවාල ලැබූවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ තව තවත් ඉහළ යා හැකි බවත්ය.

‘දාස්ත් ඊ බර්චී’ යනු කාබුල් අගනුවර, හසාරා, නමින් හැඳින්වෙන, ෂියා මුස්ලිම්වරුන් බහුලව වාසය කරන පළාතකි. ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ සුන්නි මුස්ලිම් අන්තවාදී සාමාජිකයන් යැයි අනුමාන කෙරේ. බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දී, පාසලේ විභාගයක් පැවැත්වෙමින් තිබුණි.

(රොයිටර්)



අදහස් (1)

ඇෆ්ගන් පාසලකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

කිරිපුතා Friday, 30 September 2022 04:22 PM

අහෝ ! මොවුන් කවදා සත්‍ය තේරුම් ගනීවිද ? ලෝකය මේ යන්නේ මෘග සඤ්ඤාව දෙසට නේද ?

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 613 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site