ගාල්ල කලේගානේ නැගෙනහිර වටරැක ඇළකින් අද (16) උදේ සොයාගත් සිරුර දින හතරකට පෙර අතුරුදන් වු බව කියන අසේල මාලක (19) නම් රිච්මන්ඩ් සිසුවාගේදැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.
ඔහුගේ සිරුර හඳුනාගැනීමට බැරි තරමට නරක් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ, ඔහුගේ නම් නොවේවා! ඔහු නිරුපද්‍රිතව හමුවේවා! (නි)
මොන අපරාධයක්ද දෙයියනේ මේ. (දිල්)
මම හිතුවේ මේ පුතාව ඉක්මනින් පණපිටින් හමුවෙව් කියලනේ මොන අපරාධයක්ද මේ (බ)
ඩීඑන්ඒ පරීක්ෂාවක් කිරීම සුදුසුයි නේද? (නි)