කොළඹ රත්නපුර ප්‍රධාන මර්ගයේ ඇහැළියගොඩ පොලීසිය හා මෝරගල අද උදේ ගංවතුරෙන් යටවිය. බස් හැර සෙසු වාහන ගමනාගමනය නතරවී ඇත. කුරු ගඟේ ජල මට්ටම වැඩිවී ඇතත් කළු ගඟ මීටර 4.2 මහ ගංවතුර මට්ටමට ලංවී නැත. තවත් ප්‍රදේශ රැසක් ගං වතුරින් යටවී තිබේ. මහ වැසි ද පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල්ප, කුඩු මුදලාලිලා කියන්නේ අපේ රටේ ලොක්කෝනේ. වෙන කවුරුවත් කලොත් පොලොසියෙන් අල්ලනවා නේ (නදී)
පාන් පිටි මිල ඉහළ දැමූ නිසා දෙවියන් කෝප වෙලා වගෙයි මට නම් පෙනෙන්නේ (නි)
කනගරාජ් මටත් හිතෙන්නේ ඒකම තමා (නදී)
මට නම් හිතෙන්නේ කුඩු මුදලාලිලා ටික හේදිලා යන්න වෙන්න ඇති...(ස)
පිටි මිල ඉහල දැමීම දෙමළ ජනතාවට මොන තරම් තදින් දැනෙනවද කියන එක කනකරාජ් ගේ අදහසෙන් ම තේරෙනවා. නමුත් රටපාලනය කරන අයට මේ වතුකරයේ අහිංසක ජනතාවගේ දුක තේරෙන්නෙ නෑ. (ස)