(රංජන් කස්තුරි)
ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට ඇත්තේ තවත් පුද්ගලයින් ලක්ෂයකට අඩු ප්‍රමාණයකට යැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 973,732 දෙනෙකුට ලබාදී තිබූ අතර ඉන් ලක්ෂ පහ හමාරකට දෙවන මාත්‍රාව ලබාදීම කල්ගොස් තිබිණ.
දෙවන මාත්‍රාව ලබාදීම නවතා ඉකුත් 01වැනි දින ආරම්භ කළ අතර මුල් දින තුනේදී 370,761 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබාදී තිබිණ.
වසංගත රෝග විද්‍යා අංශ දත්ත වාර්තාවලට අනුව ඊයේ පස්වරුව වන විට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට ඉතිරිව සිටියේ පුද්ගලයින් ලක්ෂයක පමණ පිරිසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd