හොරණ තක්ෂිලා මැදි විදුහලේ රිද්මි හඳපාන්ගොඩ දෑස් නොපෙනෙන සිසුවිය අ.පො.ස සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ නවයක් ලබා විශිෂ්ට ලෙස සමත් වී සිටින්නීය.
ඇය බ්‍රේල් ක‍්‍රමයට අධ්‍යාපනය ලැබීය. ගුරුවරුන් කියන දේ ඇය එවේලේම බ්‍රේල් ක‍්‍රමයට ලියා ගැනීමට පුරුදු වී සිටියාය.


1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නංගීට මගෙන් සුබ පැතුම්. ජීවිතය ජයගන්න
ඔබගේ ඉදිරි අනාගතය බැබලේවා !
දෙවියන්ගෙන් ත්‍යාගයක්
තවත් මෙවන් ධෛර්යවන්තව ඉදිරියටම යන්න මෙම පුවත් ශක්තියක් ධෛර්යයක්ම වේවා. මට ද ඒ 9 ක් තිබුණත් ඔබගේ ජයග්‍රහණය ඊට වඩා විජයග්‍රහණයක් සොහොයුරිය. මම සුබ පනවා. මෙවන් පුවත් ලොටම කියන ලංකාදීප පුවත් පතත් සදා දිලේවි.
මගේ උණුසුම් සුබ පැතුම්.
දුව ඔයා ගැන අාඩම්බරයි. සුබ පැතුම් පිලිගන්න
දෑස නොපෙනුනත් දිරිය දියණියනි, ඔබට ජය.
තක්ෂිලා මෑණියන්ගේ දීප්තිමත් දියණියක්.
මමත් ඉගෙන ගත්තේ තක්ෂිලාවේ. මට ඔයාගේ මේ පුවත දැකලා පුදුම ආඩම්බරයක් දැනුනා. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් මේ නංගියා මගේ පාසලේම වීඹ. අනික මේ තරම් ආත්ම ශක්තියක් තියෙන ලමයෙක් අපේ පාසලේ හිටපු එක. අනික ඔයා දැන් ලබාගෙන තියෙන ජයග්‍රහණය. අපි පුංචි ප්‍රශ්න වලදිත් තැවෙනවා. ඒත් මේ නංගීමේ වගේ ප්‍රශ්නයක් තියාගෙනත් මේ ලබාගෙන තියෙන ජයග්‍රහණය අනික් නංගිලා මල්ලිලා හැමොටම ආදර්ශයක්. ඉදිරියටත් මම ඔයාට ජයම ප්‍රාර්ථනා කරනවා. නංගී.
ඔබට රටට ආඩම්බර විශිෂ්ට සිසුවියක්. අපේ සුබ පැතුම් !
ඇස් නැති පාඩුව නොපෙනේ.........!
දුවගේ බලාපොරොත්තු ඔක්කොම ඉටුවේවි. බුදුසරණයි !
අ.පො.ස(උ.පෙ ) කඩ ඉමත් මෙලෙසින්ම ජය ගැනීමට ශක්තිය ලැබේවා. මෙවැනි මිනිසුන්ගේ දක්ෂතාවයන් ගැන කමෙන්ට් එකක් දැමීමටවත් දෑස් ඇත්තවුන්ගේ සිත් පෑදේවා!!!
ඔබ ආඩම්බරයක්. සුබ පැතුම් !
අපේ සුබ පැතුම් ඔබට ජය ! අධ්‍යාපනනේ ඉදිරියටම යන්න.
මේ දියණියට ජයෙන් ජයම වේවා. දෑස් ඇති සමහර දරුවන්ට මේ උනන්දුව නැති එක අපේ අවාසනාවක්.
ලස්සන වගේම හරිම දක්ෂ ළමයෙක්. දුවේ ඔබට අදර්ශයක් මිනිස් සමාජයටම. ඔබට ජය සහ සතුට ප්‍රාර්ථනා කරමි. බුදුසරණයි.!
ඉදිරියටම යන්න වාසනාව ලැබේවා !
අගය කළයුතු ළමයෙක්.
දිරිය දියණියනි, අනිත් කඩඉමත් මේ ලෙසින්ම ජයගන්න. සුබපැතුම් !
ජයවේවා !!!!! අපිත් දෙමු පොඩි තල්ලුවක්.
සුබ අනාගතයක් උදාවේවා. !
ජීවිතය ජයගන්න ඔබට ශක්තිය ලැබේවා.
නංගී උසස් පෙළ හොදට කරලා අපේ තක්ෂිලා මෑණියන්ගේ කිතුගොස තව වැඩි කරන්න.
ඔබේ කැපවීම තුලින් ලැබූ ජයග්‍රහණය අපි හැමටම ආදර්ශයක්. ඔබට විශ්විද්‍යාල වරම් ලැබේවා.
ඔබට සුබ අනාගතයක්. ආබාධිත බව අධ්‍යාපනයට බාධාවක් නොවන බව මෙයින් අපට වැටහෙනවා. හොදට උසස් පෙළ සමත්වන්නටත් ශක්තිය ලැබේවා.
තව තවත් ඉදිරියට යන්න සුබ තනවා. ශිෂ්‍යත්වයක්වත් දීලා නිසි බලධාියෝ මේ වගේ ළමයි තවත් දිරිමත් කරන්න
බ්‍රේල් ක‍්‍රමයට කමෙන්‍ටි එකක් දාන්න තිබුනනමි හරි සෝක් කොහෝම උනත් මෙි ළමයට මම සුභ පතනවා සුභ අනාගතයකට ඉදිරියේදි මෙි වගේ ළමුන්ටත් භාවිතා කරන්න පුලුවන් ආකාරයේ පරිගනක බිහි වෙවා
දිරිය දියණියනි, ඔබේ ඉදිරිමග හැම අතින්ම සාර්ථකවේවා ! සියළු දෙවියන්ගේ පිහිට ඔබට නොඅඩුව ලැබේවා.
තෙරුවන් සරණින් ඔබට දෑස් පෙනීම ලැබේවා. ......... මෙය බලන සියල්ලන්ටම ආයාචනා කරන්නේ මේ දරුවට පෙනීම ලබාදෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ස්තූතියි. !
ඔබට සුබ පතමි.
ඔබට වරදින්නේ නැහැ දුවේ.
අනේ මේ වගේ අසරණ ළමයින්වත් ආරක්‍ෂා කර ගන්න අපේ රටේ දේශපාලකයිගෙන්,රටේ තත්ත්වය බොහොම භයානකයි.
අනේ මේ වගේ අසරන ලමයිංවවත් ආරක්‍ෂා කර ගන්න අපේ රටේ දේශපාලකයිගෙන්,රටේ තත්ත්වය බොහොම භයානකයි.
මේ දරුවට එයාගේ සියලු බලාපොරොත්තු සපුරාගැනීමට රටේ සියලු දෙනා උදව් කළ යුතුයි.
ඔබට ශිෂ්‍යත්වයක් පිරිනමමි. මෙම විද්‍යුත් ලිපිනයට ඒ බව දන්වන්න. [email protected]
විශිෂ්ඨයි.
දෑස් නොපෙනුනත් දක්ෂ දුවෙක්. ඇයගේ ඉදිරිගමන සාර්ථක වේවායැයි මම සුබ පතනවා.
හැමෝටම හොද ආදර්ශය්. සුබ අනාගතයක්.
සුබ පැතුම්, දයාබර දුවේ. ඔබ දරුවන් අතර වීරයෙක්. දිදුලණ මාණික්‍යයක්.
නියමයි, ඔබ විශිෂ්ඨ කෙල්ලෙක්. මගේ ඔබේ අනාගතයට හදවතින්ම සුබ පතනවා.