(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
ඇවන්ට්ගාඩ් නෞකාවේ නීතිවිරෝධි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතකර සිටින පාවෙන අවි ගබඩාවේ බාරකරු සහ මෙහෙයුම් කළමනාකරු මැයි 31 දක්වා යළි රිමාන්ඩ් කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පිරිස් මහතා අද (17) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ එම අවි ගබඩාවේ බාරකරු කර්නල් දොන් තෝමස් ඇල්බට් විජේතුංග තිලකරත්න සහ මෙහෙයුම් කළමනාකරු මේජර් මිල්ලනියගේ සුමුදු නිලුපුල් කොස්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd