ක්‍රීඩා සමාජයක ගිණුමකට මුදල් බැරකිරීමක් ගැන ප්‍රකාශයක් ලබා දීමට ඇවන්ගාර්ඩ් මැරිටයිම් ආරක්ෂක සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අද (20)  දහවල් කොල්ලුපිටියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.

6eaa83cfce2ba64793a469a5b00601be5f4f949b22d4120050b019caf4b76f08 49691ed25ec9d94803ca1760de9cd7deaef62401c13339a35cb1d335470f2396

 

ඡායාරූප හා විඩියෝ ළහිරු හර්ෂණ