IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තු අයටත් වැඩ වරදි



(සුජිත් හේවාජුලිගේ)

ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තු අයටත් නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය

එය ජනවරමේ  ලොකුම කොටසක් බව  පැවසූ අමාත්‍යවරයා  ඒ  නීතිමය  කටයුතු ඉදිරියේදී කරන බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ මාධ්‍යවේදීන් ඊයේ  කළ විමසුමකදීය.



අදහස් (8)

ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තු අයටත් වැඩ වරදි

Cham Tuesday, 26 August 2025 12:04 PM

කන්ටේනර් කේස් එක ගැන මොකද කියන්නේ? ඔයාත් එහෙමද කරන්නේ?

:       2       1

මහසෙන් Tuesday, 26 August 2025 12:07 PM

බොහොම හොදයි.අපි බලන් ඉන්නවා.අතීත හොරු වගේම වත්මනෙත් හොරු කියලා ලේබල් වැදුන අයගේ වැඩ ගැනත් හොයන කම්.මේ ඉන්නේ ඉතින් වෙන්න ටිල්වින් තුමානේ නේ ද?

:       1       0

Asela Tuesday, 26 August 2025 12:11 PM

මේ අහංකාර මෝඩයා අපිව විහිළුවට ගන්නවා. 323 කන්ටේනර් මුදා හැරීම සම්බන්ධයෙන් කිසිවෙකු නඩු පවරා නැත, වරද ඔප්පු කර නැත, කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. හැමෝම නිහඬයි.

:       1       0

Shaf Tuesday, 26 August 2025 12:12 PM

විශිෂ්ටයි ඒකත් යම් ආකාරයක අල්ලසක්

:       0       1

සෙනෙවිරත්න Tuesday, 26 August 2025 01:34 PM

අනිවාර්යයෙන් ඒවා කරන්න. හැබැයි සංවර්ධන වැඩ නොකර ඕවා විතරක් කර කර හිටියොත් රටේ ජනතාවගෙන් පස්ස පැත්තට පයින් පාරක් කාලා එලියට විසිවෙන්න පුළුවන්...

:       4       6

Kule Tuesday, 26 August 2025 01:43 PM

1971 රට විනාශ කරන්න උතුරු කොරියාවෙන් මුදල් ගත්ත අයට දඬුවම් දෙන්නේ නැද්ද ?

:       10       11

Neela Tuesday, 26 August 2025 02:14 PM

ඇයි 88-89 දී රජය පෙරලීමේ කුමන්ත්‍රණ කරපු, මිනී මරපු, බැංකු කඩපු අයට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැද්ද?

:       1       1

අරුණි Wednesday, 27 August 2025 12:18 AM

කන්ටේනර් 323 ඔබතුමාට නඩු දාන්නේ ඊලඟට එන ආන්ඩුවෙන්ද?

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site