පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා මෙරටින් පිට වීමට කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (25) ප්‍රතික්ෂේප කරන ලදි.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු ඇතුළු තිදෙනකුගේ විදේශ ගමන් අධිකරණය විසින් තහනම් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ මෙයාට යන්න දෙන්න, ආපහු ඒවි අනේ
පුරාතනේ ඇලෝසියස් කියලා මුදලාලි කෙනෙක් හිටියා මගෝඩිකම් වලට ප්‍රසිද්ධ.... මෙයා එයාගේ මුණුබුරෙක්ද කොහෙද?
රට නෙමේ මෙයා යවන්න ඕනේ රිමාන්ඩ් එකට....
මොකෝ මලයා අමතක වෙන ලෙඩේ වැඩිකර ගන්න බෙහෙත්වත් ගන්න යන්නද? ඕක සුළු දෙයක් රට රටවල ගිහින් අපෙන් හොරකම් කරගත්ත " තුට්ටු දෙක " නැතිභංග කරගන්න යන්න එපා. "හොර රවිගෙන්" උපදෙස් ගන්න මලයා. අත්දුටු සහ සත්‍ය උපදෙස්....
කවුරු හරි නැද්ද කියන්න 'මම වගකීම භාර ගන්නවා' කියලා. අර මාමා බාරගත්තා වගේ...
පිටරට බැංකු වල දලා තියන සල්ලි ගේන්නලු යන්නේ. මේ දවස්වල වියදමට සල්ලි නැතිලු...
ඔය පිටරට යන්න අවසර ඉල්ලන්නේ බොරුවට. දෙන්නේ නැති බව දන්නවා. එතකොට දවසක අපායට යන්න වුනහමත් අධිකරණයෙන් අවසරයක් නැහැ කියල බේරෙන්න බැරි යැ.
ඔය රට යන්න හදන්නේ අර රට ගිහින් හැංගිලා ඉන්නවා කිවුව අනිකට දෙකක් ඇනල එන්න වෙන්න ඕනේ , ලංකාවේ අඔ ගෙඩි 2-3 හොරෙන් කැඩුවොත් රිමාන්ඩ් , රුපියල් බිලියන 59 හොරකම් කලොත් එළියේ ඉන්න පුළුවන් රට යන්න පමණි බැරි , සමහරවිට රුපියල් බිලියන 500 විතර හොරකම් කලොත් රට යන්නත් පුළුවන් ඇති